පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
162/’15
2.
ගරු චන්දිම ගමගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහවැලි කලාපවල පදිංචි කළ මුල් ගොවි පවුල් මේ වනවිට සිය තුන්වන පරම්පරාව දක්වා විහිදී ඇති බවත්;
(ii) ඔවුන් මේ වනවිට තම පියාට හෝ සහෝදරයින්ට අයත් අක්කර 2 1/2ක වගා භූමිය හවුලේ වගා කරමින් උපයාගන්නා සුළු ආදායමින් මහත් අසීරුවෙන් ජීවත්වන බවත්;
(iii) මුල් පදිංචිකරුවන්ට පදිංචිය සඳහා ලබාදුන් අක්කර 1/2 ක භූමි ප්‍රමාණය තුළ මෙම පරම්පරා තුනම කුඩා නිවාස සාදාගෙන දැඩි අසීරුවෙන් ජීවත්වන බවත්;
එතුමා දන්නෙහිද?
(iv) නොඑසේ නම්, ඒ මන්ද?
(ආ) (i) මෙම පවුල් සඳහා අලුතින් වගා භූමි හා පදිංචියට ඉඩම් ලබාදීමේ සැලසුමක් තිබේද;
(ii) එසේ නම්, එම සැලසුම් ක්‍රියාත්මක වන දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මහවැලි ව්‍යාපාරය තුළ තිබෙන මෙතෙක් පරිහරණයට නොගත් ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) එම රක්ෂිත කවරේද;
(iii) යම් විශේෂ අවසරයක් මත, එම රක්ෂිතවලින් බාහිර පාර්ශ්වයන්ට බලපත්‍ර මත හෝ බදු පදනම් මත ඉඩම් ලබා දී තිබේද;
(iv) එසේ නම්, එම ඉඩම් ප්‍රමාණය කොපමණද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-05
අසන ලද්දේ
ගරු චන්දිම ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
මහවැලි කලාපවල පදිංචි කළ ගොවි පවුල් : ඉඩම් ලබාදීම
පිළිතුරු දුන් දිනය
2015-12-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිරෝෂන් පෙරේරා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
ජනප්‍රියතම වෙබ් අඩවිය (දෙමළ අංශය)