E   |     |  

 දිනය: 2016-02-11   පිළිතුර ලබා දී ඇත 

0302/ 2016 - ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 302/’15

       

      ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට ඉන්දියාව සමග රජය සාකච්ඡා කරමින් සිටින්නේද;

          (ii) එකී ගිවිසුම අත්සන් තැබීමට බලාපොරොත්තු වන කාලවකවානුව කවරේද;

      (iii) එකී ගිවිසුම “සීපා” නමින් හඳුන්වන විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුමෙන් වෙනස් වන ආකාරය කවරේද;

      (iv) එකී ගිවිසුම අත්සන් තැබීමට පෙර එහි අන්තර්ගතය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විද්වතුන්, වෘත්තීයවේදින් සහ ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා කරනු ලබන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-02-11

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම: විස්තර

පිළිතුරු දුන් දිනය

2016-02-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මලික් සමරවික්‍රම, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks