E   |     |  

 දිනය: 2016-02-24   පිළිතුර ලබා දී ඇත 

0310/ 2016 - ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 310/’15

       

      ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය මැතිවරණ කොට්ඨාසයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ප්‍රමාණය කොපමණද;

      (ii) මේ වනවිට එම ඉඩම් සියල්ලෙහිම මැනුම් කටයුතු සම්පූර්ණ කර තිබේද;

      (iii) නොඑසේ නම්, මැනුම් කටයුතු අවසන් කරන දිනය කවරේද;

      (iv) වැල්ලවාය මැතිවරණ කොට්ඨාසයේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ ‍කොමිෂන් සභාවට අයත් ඉඩම්වලින් ජනතාව අතර බෙදා දී ඇති ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;

      (v) මේ වනවිටත් නීත්‍යානුකූල ඉඩම් අයිතියක් නොමැති පිරිස් වෙත නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2016-02-24

අසන ලද්දේ

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වැල්ලවාය මැතිවරණ කොට්ඨාසයේ ඉඩම් : මැනුම් කටයුතු

පිළිතුරු දුන් දිනය

2016-02-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. ඒකනායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks