E   |     |  

 දිනය: 2017-01-25   පිළිතුර ලබා දී ඇත 

0924/ 2017 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ගාල්ල වරාය භූමිය බදුදීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා සී ගල්ෆ්           ෂිප්යාඩ් පුද්ගලික සමාගම අතර ගිවිසුමක් අත්සන් කර තිබේද;

                   (ii)      එසේ නම්, එම දිනය කවරේද;

                 (iii)      එම ගිවිසුම මේ දක්වා ක්‍රියාත්මක වන්නේද;

      (iv) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

      (v) එම ගිවිසුම සභාගත කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-01-25

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගාල්ල වරාය භූමිය බදු දීමේ ගිවිසුම: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-01-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අර්ජුන රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks