පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0263/'10
ගරු රවුෆ් හකීම් මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගාල්ල, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ගාල්ල මහ නගර සභා සීමාවේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත්, මොහිදීන්වත්ත නිවාස යෝජනා ක්රමයේ, නිල වශයෙන් පදිංචි පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පදිංචිකරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ආ) (i) වර්ෂ 20කට අධික කාලයක සිට මොහිදීන්වත්ත නිවාස යෝජනා ක්රමයේ ඉහත ස්ථිර පදිංචිකරුවන්ගේ නිවාස සඳහා හිමිකම් බලපත්‍ර (ඔප්පු) මෙතෙක් ලබා දී නොමැති බව එතුමා දන්නේද;
(ii) එම ස්ථිර පදිංචිකරුවන් වෙත හිමිකම් බලපත්‍ර (ඔප්පු) නොපමාව ලබාදීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-03
අසන ලද්දේ
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks