පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු කනක හේරත් මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජල නල දීර්ඝ කිරීම් සහ නව සම්බන්ධතා ලබා ගැනීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ලැබී ඇති ඉල්ලීම් සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වනවිට ලබා දී ඇති ජල නල දීර්ඝ කිරීම් සහ නව සම්බන්ධතා සංඛ්‍යාව කොපමණද;
(iii) ඉහත (ii) හි සඳහන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව පිළිගන්නේද;
(iv) රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වල්ගම හන්දියේ සිට දොඹේමඩ මාර්ගයේ ජල දිගුව, කටුපිටිය මාර්ගයේ ජල දිගුව, නාරම්බැද්ද මාර්ගයේ ජල දිගුව, පරපේ මාර්ගයේ ජල දිගුව සහ මුවපිටිය හලාගිරිය මාර්ගයේ ජල දිගුව දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-07
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම් හා ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ජල නල දීර්ඝ කිරීම් සහ නව සම්බන්ධතා ලබා ගැනීම : රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
පිළිතුරු දුන් දිනය
2017-02-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks