පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු වාසුදේව නානායක්කාර මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) හේවායින්නගේ ගුණදාස මහතාට අයත් ඇහැළියගොඩ, හේවායින්න, අංක 196/1/1 දරන නිවස 2016.04.19 වැනි දින අකුණු සැර වැදී සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වූ බවත්;
(ii) මේ පිළිබඳව සබරගමුව පළාත් සභා මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය මහතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාට හා ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම්වරියට ලිඛිතව දන්වා ඇතත්, මෙතෙක් කිසිදු සහනයක් ලැබී නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මේ වනවිට මෙම ආපදාව සිදුවී සෑහෙන කලක් ගතවී ඇතත්, මේ දක්වා කිසිදු සහනාධාරයක් ලැබී නොමැති බැවින් එම සහනාධාරය ලබාදීමට කටයුතු කරන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-01-25
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
හේවායින්නගේ ගුණදාස මහතාගේ විනාශ වූ නිවස : සහන
පිළිතුරු දුන් දිනය
2017-01-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks