පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාඇල, ඒකල ප්‍රදේශයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු ඉඩමක් තිබේද;
(ii) එසේ නම්, එම ඉඩමේ තිබූ යකඩ කුළුණු සංඛ්‍යාව කොපමණද;
(iii) මේ වනවිට ඉතිරිව ඇති යකඩ කුළුණු සංඛ්‍යාව කොපමණද;
(iv) යකඩ කුළුණු ඉවත් කිරීමට අමාත්‍යාංශය විසින් ටෙන්ඩර් කැඳවීම් සිදු කර යම් වැඩසටහනක් දියත් කර තිබේද;
(v) යකඩ කුළුණු ඉවත් කිරීමේදී යම් වංචාවක් සිදුවී තිබේ නම්, අදාළ පුද්ගලයන්ට හා ආයතනවලට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-10
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ජාඇල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු ඉඩමක ඇති යකඩ කුලුනු ඉවත් කිරීම: ටෙන්ඩර් පටිපාටිය
පිළිතුරු දුන් දිනය
2016-12-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
ජනප්‍රියතම වෙබ් අඩවිය (දෙමළ අංශය)