පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1155/’16
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය සඳහා CAQ - 1043 හා CAQ - 1047 යන අංක දරන වාහන මිලදී ගෙන තිබේද;
(ii) එසේ නම්, එම වාහන මිලදී ගත් දින කවරේද;
(iii) එක් එක් වාහනය මිලදී ගත් මුදල කවරේද;
(iv) ඒ සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;
(v) එසේ නම්, එම දිනය කවරේද;
(vi) ටෙන්ඩරයට ඉදිරිපත් වූ ආයතන හා ඔවුන් ඉදිරිපත් කළ මිල ගණන් කවරේද;
(vii) එම වාහනවල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි මුල් අයිතිකරුවන් කවුරුන්ද;
(viii) ඔවුන්ගේ ලිපිනයන් කවරේද;
(ix) රේගු වාර්තා අනුව මෙම වාහන ආනයනයේදී CIF වටිනාකම හා ගෙවූ මුදල කවරේද;
(x) එම වාහන සඳහා හිමිවූ බදු සහනය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-07
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
CAQ - 1043 හා CAQ - 1047 අංක දරන වාහන මිලදී ගැනීම : විස්තර
පිළිතුරු දුන් දිනය
2017-07-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජෝන් අමරතුංග, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks