පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0371/’10
ගරු නූර්දීන් මෂූර් මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1990 ඔක්තෝබර් මස 31 වැනි දිනය වන විට, උතුරු පළාතේ, යාපනය, කිළිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මන්නාරම යන පරිපාලන දිස්ත්‍රික්කවලට අයත් මුස්ලිම් ජනතාවගේ විවාහ ලියාපදිංචි කිරීම සඳහා එවකට පත්කරනු ලැබ සිටි මුස්ලිම් විවාහ ලේකම්/රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන‍්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
(iii) මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ, එම පත්වීම් කරනු ලැබූ අවස්ථාවේදී, ඔවුන් නියෝජනය කරන ලද මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් කොට්ඨාසය හෝ බල ප්‍රදේශය කවරේද;
යන්න දිස්ත්‍රික් මට්ටමින්, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-08-05
අසන ලද්දේ
ගරු නූර්දීන් මෂූර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks