පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1422/’16
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැය යෝජනා අංක 191ට අනුව, ස්මාට් ඩිජිටල් පන්ති කාමර 200 ආරම්භ කළ පාසැල්වල නම් කවරේද;
(ii) 2016 වර්ෂයේදී මෙම පංති කාමර 200 සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදාහළ මුදල් ප්‍රමාණය කොපමණද;
(iii) 2017 වර්ෂයේදී ඉහත දැක්වූ පන්ති කාමර 1000 ක් නිර්මාණය කිරීම සඳහා දැනට තෝරාගෙන ඇති පාසැල්වල නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;
(iv) දැනට වඩාත් හොඳින් ඩිජිටල් ස්මාට් පංති කාමර ක්‍රියාත්මක වන පාසැල් කවරේද;
(v) එම පාසැල්වල මෙම දියුණු තාක්ෂණික පහසුකම් සඳහා උපදේශනාත්මක සහාය ලබා දෙනු ලබන ආයතන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-27
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks