පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1518/’17
ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ විධිවිධාන ප්‍රකාරව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි වගාව සහිත ඉඩම්වලින්, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට හා ජනතා වතු සංවර්ධන මණ්ඩලයට ගැසට් නිවේදන මඟින් පාලනය හා කළමනාකරණය සඳහා ලබා දී ඇති ඉඩම්වලින් කොපමණ ප්‍රමාණයක් පාලනයකින් තොරව මුඩු බිම් සහ කුඹුරු ඉඩම් වශයෙන් පවතීද;
(ii) එම ඉඩම් මැන හඳුනාගෙන තිබේද;
(iii) එම ඉඩම් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා මේ වනවිට වැඩපිළිවෙළක් සකස් කර තිබේද;
(iv) එම ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ඉඩම් ප්‍රකාශ කළ තැනැත්තන්ගේ නීතිමය බැඳීම් සඳහා ලබාදීමට සහ කෘෂිකාර්මික නොවන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට හැකියාවක් පවතීද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-26
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් : මාතලේ දිස්ත්‍රික්කය
පිළිතුරු දුන් දිනය
2017-07-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks