පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1582/’17
ගරු කනක හේරත් මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 මැයි මාසයේ දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් නායගිය හා නායයෑම් අවදානමට ලක් වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ වතු සංඛ්‍යාව කොපමණද;
(ii) එම වතුවල නම් කවරේද;
(iii) අධික වර්ෂාව හේතුවෙන් නායයෑමෙන් හා නායයෑමේ තර්ජනයට ලක් වීමෙන් අවතැන් වූ පවුල් සංඛ්‍යාව කොපමණද;
(iv) අවතැන් වූ පවුල් සඳහා පදිංචියට රජයෙන් ස්ථිරව නිවාස ලබාදී තිබේද;
(v) එසේ නොමැති නම්, ඔවුන් මේ වනවිට පදිංචිව සිටින ස්ථාන කවරේද;
(vi) මෙම අවතැන් පවුල් සඳහා රජයෙන් නිවාස ලබාදීම අවසන් කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-26
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
නාය යෑමේ අවදානමට ලක් වූ වතු : කෑගල්ල දිස්ත්‍රික්කය
පිළිතුරු දුන් දිනය
2017-07-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දුනේෂ් ගන්කන්ද, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks