පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඇති බලාගාර තුනෙහි ආයු කාලය අවසන් වන වර්ෂය කවරේද;
(ii) එම බලාගාරයන්හි ආයු කාලය අවසන් වීමෙන් පසු එම බලාගාර තුනෙන් ලැබුණු බලශක්තිය ලබා ගැනීමේ විකල්ප ක්‍රමවේදය කවරේද;
(iii) එම බලාගාරයන්හි නිරන්තරයෙන් මතුවන තාක්ෂණික අර්බුද පිළිබඳව සලකා බැලීමේදී නියමිත කාලයට පෙර එම බලාගාර භාවිතයෙන් ඉවත් කිරීම මඟින් සිදු විය හැකි තත්ත්වය පිළිබඳව, දිගුකාලීන ජනන සැලැසුම් සකස් කරනු ලබන සැලසුම් සම්පාදකයන්ගේ අවධානය යොමු වී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-23
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර : ආයු කාලය ඉකුත්වීම
පිළිතුරු දුන් දිනය
2017-09-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් පී. පෙරේරා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks