පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1621/’17
ගරු හේෂාන් විතානගේ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි පරිභෝජන අවශ්‍යතාවය කොපමණද;
(ii) වර්ෂ 2011 - 2014 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සීනි ප්‍රමාණය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ලංකාව තුළ ප්‍රධාන වශයෙන් සීනි නිපදවීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රදේශ කවරේද;
(iv) වර්ෂ 2011 - 2013 දක්වා එක් එක් කර්මාන්තශාලාවෙන් නිෂ්පාදනය කරන ලද සීනී ප්‍රමාණය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) ඉහත (i) හි සඳහන් සීනි ප්‍රමාණය මෙරට තුළ නිෂ්පාදනය කළ නොහැකිද;
(vi) පරිභෝජන අවශ්‍යතාවය සඳහා අවශ්‍ය සීනි ප්‍රමාණය ආනයනය නොකර දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-22
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පරිභෝජනය සඳහා අවශ්‍ය සීනි ප්‍රමාණය : දේශීයව නිපදවීම
පිළිතුරු දුන් දිනය
2017-09-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රිසාඩ් බදියුදීන්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks