E   |     |  

 දිනය: 2017-09-22   පිළිතුර ලබා දී ඇත 

1726/ 2017 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1726/’17

      ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       විදේශීය චිත්‍රපට සඳහා පැනවූ බද්දෙන් 2015 සහ 2016 වර්ෂවලදී උපයාගත් ආදායම වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                  (ii)       විදේශීය ටෙලිනාට්‍ය සඳහා පැනවූ බද්දෙන් 2015 සහ 2016 වර්ෂවලදී උපයාගත් ආදායම වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) ලාංකික අධ්‍යක්ෂවරයෙකු විසින් විදේශයකදී නිපදවා මෙරටට ගෙන්වනු ලබන චිත්‍රපටි හෝ ටෙලිනාට්‍ය සඳහාත් බදු අයකරනු ලබන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-09-22

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විදේශීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය : බදු ආදායම

පිළිතුරු දුන් දිනය

2017-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලසන්ත අලගියවන්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks