පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1875/’17
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වයඹ පළාතේ, දැඩි පානීය ජල හිඟයක් පවතින ගම් සංඛ්‍යාව කොපමණද;
(ii) එම ගම්වල නම් කවරේද;
(iii) ජල හිඟයෙන් පීඩා විඳින ගම් සඳහා ජල බවුසර් ලබාදීමේ වැඩසටහනක් ඔබ අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබේද;
(iv) එසේ නම්, මේ දක්වා ලබාදී ඇති ජල බවුසර් සංඛ්‍යාව හා ඒවා ලබාදුන් ගම් කවරේද;
(v) ජල හිඟයෙන් පීඩා විඳින අනෙකුත් ගම් සඳහා ජල බවුසර් ලබාදීමට අමාත්‍යාංශය ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-20
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පානීය ජල හිඟයෙන් පීඩා විඳින ගම්මාන : ජල බවුසර් සැපයීම
පිළිතුරු දුන් දිනය
2017-10-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks