බලන්න

E   |     |  

 දිනය: 2017-11-10   පිළිතුර ලබා දී ඇත 

1990/ 2017 - ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1990/’17

      ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       නුවරඑළිය දිස්ත්‍රික්කයේ, ජනගහනය හා භූගෝලීය තත්ත්වය සහ සාධක සැලකිල්ලට ගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට      ඉදිරිපත් කළ අවස්ථාවේදී, ‍එම සංඛ්‍යාව පහේ සිට දහය දක්වා වැඩි කිරීමට අමාත්‍යවරයා පොරොන්දු වූ බව පිළිගන්නේද;

      (ii) එම ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය කවරේද;

        (iii) මෙය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අභියෝගයන් තිබේද;

      (iv) එම යෝජනාව ක්‍රියාත්මක වන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-11-10

අසන ලද්දේ

ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංඛ්‍යාව වැඩි කිරීම : නුවරඑළිය දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2017-11-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වජිර අබේවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks