පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2116/’17
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුලතිව් දිස්ත්‍රික්කයේ, ඔඩ්ඩිසුට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ග්‍රාමසේවා වසම් 27කට අයත් ගම්මාන 114ක කුඩා කෘෂිකාර්මික වැව් 45ක් පමණ තිබෙන බවත්;
(ii) ඉහත වැව් අවුරුදු ගණනාවක සිට ප්‍රතිසංස්කරණය කර නොමැති බැවින් යල කන්නයේදී වී ගොවීන් හා අනිකුත් ගොවීන්ට අදාළ කාලය තුළ වගා කටයුතුවල යෙදීමට නොහැකි වීමෙන් ඔවුන් බොහෝ පීඩාවට පත්වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් වැව්වලට ප්‍රමුඛත්වය ලබා දී, ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට අමාත්‍යාංශය සතුව කිසියම් වැඩපිළිවෙළක් තිබේද;
(ii) එසේ නම්, මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-04-04
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks