පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2195/’17
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රජය සතුව තිබූ තේ වතු දීර්ඝකාලීන බදු පදනම මත පෞද්ගලික සමාගම්වලට අඩු මුදලකට ලබාදී ඇති බව පිළිගන්නේද;
(ii) මෙම වතු බදු දීමේදී රජය අය කරනු ලබන මුදල කොපමණද;
(iii) ඒ සඳහා පනවා ඇති කොන්දේසි කවරේද;
(iv) මෙම සමාගම් බදු මුදල් නොගෙවමින්, කොන්දේසි කඩකරමින් සහ වතු නඩත්තු නොකර වතු විනාශ කරමින් සිටින බව පිළිගන්නේද;
(v) රජය සමඟ අත්සන් කළ ගිවිසුම් කඩකරමින් පවතින බැවින්, මෙම වතු සශ්‍රීකකර රටේ ජාතික ආර්ථිකයට දායකකර ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-12-05
අසන ලද්දේ
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
ජනප්‍රියතම වෙබ් අඩවිය (දෙමළ අංශය)