පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
182/’18
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමා ගෙන් ඇසීමට,—
(අ) (i) කළු ගඟට කරදිය මිශ්‍රවීම හේතුවෙන් සෑම වසරකම පෙබරවාරි හා මාර්තු මාසවල එම ගඟෙහි ජලය පරිභෝජනය කරන ජනතාව පීඩාවට පත්වන බව පිළිගන්නේද;
(ii) එම ගැටලුව විසඳීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන විසඳුම කවරේද;
(iii) යෝජිත ලවණ බාධකය ඉදිකිරීමේ ප්‍රගතිය කවරේද;
(iv) කුඩා ගඟේ නව ජල පවිත්‍රාගාරයක් ඉදි කිරීමේ යෝජනාවේ ප්‍රගතිය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-10-12
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම් හා ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks