02

E   |     |  

අතිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාර හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව, 2015 ජුනි මස 26 වැනි දින මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර 2015 සැප්තැම්බර් මස 1 වැනිදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවන ලදී.

මීට අමතරව, පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා 2015.08.17 වැනි දිනය නියම කර ඇති අතර නාමයෝජනා භාර ගැනීමේ කාලසීමාව 2015.07.06 සිට 2015.07.13 වශයෙන් නියම කර තිබේ.

2015 ජුනි මස 26 වැනි දින අංක 1920/38 දරන අති විශේෂ ගැසට් පත්‍රය

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks