02

E   |     |  

ප්‍රතිඵල

2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ වැඩිම ආසන ගණන එක්සත් ජාතික පක්ෂය විසින් ලබා ගන්නා ලදී. පාර්ලිමේන්තු ආසන හිමිකර ගත් අනෙකුත් පක්ෂ වනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඉලංකෙයි තමිල් අරසු කච්චි, ජනතා විමුක්ති පෙරමුණ, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි. පහත දැක්වෙනුයේ එක් එක් පක්ෂයට ආසන වෙන් වී ඇති ආකාරය දැක්වෙන වගුවකි.

දේශපාලන පක්ෂයේ නම දිස්ත්‍රික් පදනමින් ලබාගත් ආසන ජාතික පදනමින් ලබාගත් ආසන එකතුව
එක්සත් ජාතික පක්ෂය 93 13 106
එක්සත් ජනතා නිදහස් සන්ධානය 83 12 95
ඉලංකෙයි තමිල් අරසු කච්චි 14 2 16
ජනතා විමුක්ති පෙරමුණ 4 2 6
ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 1 0 1
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1 0 1

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks