02

E   |     |  

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කරන ඒ ඒ පිළිගත් දේශපාලන පක්ෂ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99අ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයින් වශයෙන් තෝරා පත් කර ගැනීම පිණිස සුදුසුකම් ඇති තැනැත්තන්ගේ ලැයිස්තුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රසිද්ධ කර ඇත.

2020 මාර්තු මස 20 වැනි දින අංක 2167/13 දරන අති විශේෂ ගැසට් පත්‍රය

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks