02

E   |     |  

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (2)(ඇ) අනුව්‍යවස්ථාව සමඟ කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව මඟින් ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2020 අගෝස්තු මස 20 වැනිදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවන ලදී.

2020 අගෝස්තු මස 03 වැනි දින අංක 2187/2 දරන අති විශේෂ ගැසට් පත්‍රය

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks