E   |     |  

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන ඒ ඒ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99අ ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වශයෙන් තෝරා පත්කර ගැනීම පිණිස ඉදිරිපත් කරනු ලැබූ සුදුසුකම් ඇති තැනැත්තන්ගේ ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

2024 ඔක්තෝබර් මස 11 වැනි දින අංක 2405/51 දරන අති විශේෂ ගැසට් පත්‍රය

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks