බලන්න

E   |     |  

ප්‍රතිඵල

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ වැඩිම ආසන ගණන ජාතික ජන බලවේගය විසින් ලබා ගන්නා ලදී. පාර්ලිමේන්තු ආසන හිමිකර ගත් අනෙකුත් පක්ෂ වනුයේ සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරසු කච්චි, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සර්වජන බලය, එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ස්වාධීන කණ්ඩායම 17 - යාපනය සහ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයයි. පහත දැක්වෙනුයේ එක් එක් පක්ෂයට ආසන වෙන් වී ඇති ආකාරය දැක්වෙන වගුවකි.

දේශපාලන පක්ෂයේ නම දිස්ත්‍රික් පදනමින් ලබාගත් ආසන ජාතික පදනමින් ලබාගත් ආසන එකතුව
ජාතික ජන බලවේගය 141 18 159
සමගි ජන බලවේගය 35 5 40
ඉලංකෙයි තමිල් අරසු කච්චි 7 1 8
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 3 2 5
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2 1 3
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 2 1 3
සර්වජන බලය 0 1 1
එක්සත් ජාතික පක්ෂය 1 0 1
ජනනායක තමිළ් තේසිය කූට්ටනි 1 0 1
සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානය 1 0 1
අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය 1 0 1
ස්වාධීන කණ්ඩායම 17 - යාපනය 1 0 1
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය 1 0 1

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks