07

E   |     |  

2019-05-17

‍2019 වෙසක් ධර්ම දේශනය

2019 වසරේ වෙසක් පොහොය නිමිත්තෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ “වෙසක් ධර්ම දේශනාව” 2019 මැයි මස 16 වැනිදා කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්විණි. බම්බලපිටිය වජිරාරාමවාසී පුජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේ‍‍ ධර්ම දේශනය පැවැත්වූහ.

පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලීය සාමාජික සාමාජිකාවෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks