පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නාම යෝජනා භාරදීම | 1970 අප්‍රේල් 23 | |
මහ මැතිවරණය | 1970 මැයි 27 | |
ප්‍රථම රැස්වීම | 1970 ජුනි 07 | |
කාල සීමාව | අවුරුදු 1 මාස 11 දින 15 | |
(1972 මැයි 22 දින ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග සත්වන පාර්ලිමේන්තුව වෙනුවට ජාතික රාජ්‍ය සභාව පිහිටවනු ලැබිණ) |
නාම යෝජනා භාරදීම | 1965 ජනවාරි 11 |
මහ මැතිවරණය | 1965 මාර්තු 22 |
ප්‍රථම රැස්වීම | 1965 අප්‍රේල් 05 |
විසුරුවා හැරිය දිනය | 1970 මාර්තු 25 70.03.25 දිනැති අංක 14898/7 දරන ගැසට් පත්‍රය |
කාල සීමාව | අවුරුදු 4 මාස 11 දින 20 |
නාම යෝජනා භාරදීම | 1960 මැයි 20 |
මහ මැතිවරණය | 1960 ජුලි 20 |
ප්‍රථම රැස්වීම | 1960 අගෝස්තු 05 |
විසුරුවා හැරිය දිනය | 1964 දෙසැම්බර් 17 64.12.17 දිනැති අංක 14259 දරන ගැසට් පත්‍රය |
කාල සීමාව | අවුරුදු 4 මාස 4 දින 13 |
නාම යෝජනා භාරදීම | 1960 ජනවාරි 04 | |
මහ මැතිවරණය | 1960 මාර්තු 19 | |
ප්‍රථම රැස්වීම | 1960 මාර්තු 30 | |
විසුරුවා හැරිය දිනය | 1960 අප්‍රේල් 23 | |
කාල සීමාව | දින 24 | |
(සිව්වන පාර්ලිමේන්තුව සඳහා වූ මහ මැතිවරණය ප්‍රථම වතාවට එකම දිනයකදී පවත්වනු ලැබිණ) |
නාම යෝජනා භාරදීම | 1956 මාර්තු 08 |
මහ මැතිවරණය | 1956 අප්‍රේල් 5, 7 සහ 10 (දින 3යි) |
ප්‍රථම රැස්වීම | 1956 අප්‍රේල් 19 |
විසුරුවා හැරිය දිනය | 1959 දෙසැම්බර් 05 |
කාල සීමාව | අවුරුදු 3 මාස 7 දින 17 |
නාම යෝජනා භාරදීම | 1952 අප්‍රේල් 28 |
මහ මැතිවරණය | 1952 මැයි 24, 26, 28 සහ 30 (දින 4යි) |
ප්‍රථම රැස්වීම | 1952 ජුනි 09 |
විසුරුවා හැරිය දිනය | 1956 පෙබරවාරි 18 |
කාල සීමාව | අවුරුදු 3 මාස 8 දින 10 |
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks