07

E   |     |  

පළමුවන සැසිවාරය

රැස්වූයේ 2010 අප්‍රේල් 22 (ගැසට් අංක 1648/2 – 2010.04.05) සහ (ගැසට් අංක 1648/14 – 2010.04.08)
විසුරුවා හැරියේ 2015 ජුනි 26 (ගැසට් අංක 1920/38 – 2015.06.26)

පළමුවන සැසිවාරය

රැස්වූයේ 2004 අප්‍රේල් 22 (ගැසට් අංක 1350/20 – 2004.04.08)
වාර අවසන් වූයේ 2005 නොවැම්බර් 21 (ගැසට් අංක 1420/1 – 2005.11.21)

දෙවන සැසිවාරය

රැස්වූයේ 2005 නොවැම්බර් 25 (ගැසට් අංක 1420/1 – 2005.11.21)
වාර අවසන් වූයේ 2008 මැයි 06 (ගැසට් අංක 1548/18 – 2008.05.06)

තෙවන සැසිවාරය

රැස්වූයේ 2008 ජූනි 05 (ගැසට් අංක 1548/19 – 2008.05.06)
වාර අවසන් වූයේ 2009 මැයි 17 (ගැසට් අංක 1601/40 – 2009.05.17)

හතරවන සැසිවාරය

රැස්වූයේ 2009 මැයි 19 (ගැසට් අංක 1601/41 – 2009.05.17)
විසුරුවා හැරියේ 2010 පෙබරවාරි 09 (ගැසට් අංක 1640/16 – 2010.02.09)
2010 මාර්තු 09 වැනිදා පාර්ලිමේන්තුව යළි රැස්කරන ලදී (හදිසි අවස්ථා ප්‍රකාශනය කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දීම සඳහා) – (ගැසට් අංක 1643/20 - 2010.03.02)

පළමුවන සැසිවාරය

රැස්වූයේ 2001 දෙසැම්බර් 19 (ගැසට් අංක 1214/23 – 2001.12.12)
වාර අවසන් වූයේ 2003 නොවැම්බර් 03 (ගැසට් අංක 1313/06 – 2003.11.03)

දෙවන සැසිවාරය

රැස්වූයේ 2003 නොවැම්බර් 19 (ගැසට් අංක 1313/06 – 2003.11.03)
විසුරුවා හැරියේ 2004 පෙබරවාරි 07 (ගැසට් අංක 1326/13 – 2004.02.07)

පළමුවන සැසිවාරය

රැස්වූයේ 2000 ඔක්තෝබර් 18 (ගැසට් අංක 1145/26 – 2000.08.18)
වාර අවසන් වූයේ 2000 ඔක්තෝබර් 27 (ගැසට් අංක 1155/17 – 2000.10.27)

දෙවන සැසිවාරය

රැස්වූයේ 2000 නොවැම්බර් 09 (ගැසට් අංක 1155/17 – 2000.10.27)
වාර අවසන් වූයේ 2001 ජුලි 10 (ගැසට් අංක 1192/14 – 2001.07.10)

තුන්වන සැසිවාරය

රැස්වූයේ* 2001 සැප්තැම්බර් 06 (ගැසට් අංක 1199/31 – 2001.09.02)
විසුරුවා හැරියේ 2001 ඔක්තෝබර් 10 (ගැසට් අංක 1205/12 – 2001.10.10)
*තුන්වන සැසිවාරය රැස්වීම සඳහා නියමිත දිනය වූයේ 2001 සැප්තැම්බර් 07 වුවත් පොදු පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ අතර පරිවාස ආණ්ඩුවක් ඇති කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ කළ ඉල්ලීම අනුව පාර්ලිමේන්තුව 2001 සැප්තැම්බර් 06 වන දින රැස්විය.

පළමුවන සැසිවාරය

රැස්වූයේ 1994 අගෝස්තු 25 (ගැසට් අංකය 833/9 – 94.08.24)
වාර අවසන් වූයේ 1994 දෙසැම්බර් 15 (ගැසට් අංක 849/16 – 94.12.15)

දෙවන සැසිවාරය

රැස්වූයේ 1995 ජනවාරි 06 (ගැසට් අංක 849/16 – 94.12.15)
වාර අවසාන කළේ 1996 ජනවාරි 12 (ගැසට් අංක 905/15 – 96.01.12)

තුන්වන සැසිවාරය

රැස්වූයේ 1996 පෙබරවාරි 09 (ගැසට් අංක 905/16 – 96.01.12)
විසුරුවා හරින ලද්දේ 2000 අගෝස්තු 18 (ගැසට් අංක 1145/26 – 2000.08.18)
2000.09.04 දින හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබූ බැවින් (ගැසට් අංක 1148/01 - 2000.09.04) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(4)(i) වන ව්‍යවස්ථාව අනුව 2000.09.14 දින පාර්ලිමේන්තුව යළි රැස්කරන ලද අතර, 2000.10.10 දින මහ මැතිවරණය අවසාන වන තෙක් දින 26 ක් පාර්ලිමේන්තුවේ සභා වාරය පවත්නා ලදී.

පළමුවන සැසිවාරය

රැස්වූයේ 1989 මාර්තු 09
වාර අවසන් වූයේ 1990 මාර්තු 23 (ගැසට් අංක 602/21 – 90.03.23)

දෙවන සැසිවාරය

රැස්වූයේ 1990 අප්‍රේල් 04 (ගැසට් අංක 602/22 – 90.03.23)
වාර අවසාන කළේ 1991 මාර්තු 21 (ගැසට් අංක 504/13 – 91.03.21)

තුන්වන සැසිවාරය

රැස්වූයේ 1991 අප්‍රේල් 19 (ගැසට් අංක 504/14 – 91.03.21)
වාර අවසන් කළේ 1991 අගෝස්තු 30 (ගැසට් අංක 677/15 – 91.08.30)

හතරවන සැසිවාරය

රැස්වූයේ 1991 සැප්තැම්බර් 24 (ගැසට්අංක 677/16 – 91.08.30)
වාර අවසන් කළේ 1993 මාර්තු 23 (ගැසට් අංක 759/4 – 93.03.23)

පස්වන සැසිවාරය

රැස්වූයේ 1993 අප්‍රේල් 22 (ගැසට් අංක 759/5 – 93.03.23)
විසුරුවා හරින ලද්දේ 1994 ජුනි 24 (ගැසට් අංක 824/18 – 94.06.24)




© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks