07

E   |     |  

1978 සැප්තැම්බර් 07 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමත් සමගම පළමුවන පාර්ලිමේන්තුව ආරම්භ වූ අතර එහිදී පාර්ලිමේන්තුව ජාතික රාජ්‍ය සභාව වෙනුවට පිහිටුවන ලදි.

1982 දෙසැම්බර් 22 දින පැවැත්වූ ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමැතිය දෙන ලදුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන සංශෝධනය මගින් පාර්ලිමේන්තුවේ කාල සීමාව 1989 අගෝස්තු 04 දක්වා දීර්ඝ කරන ලදි. එහෙත් දෙවන ජනාධිපතිවරණයට පසුදින, 1988 දෙසැම්බර් 20දා විසුරුවා හරින ලදි.

පළමුවන සැසිවාරය

පළමුවන රැස්වීම 1978 සැප්තැම්බර් 07
වාර අවසාන කළේ 1982 මාර්තු 26

දෙවන සැසිවාරය

රැස්වූයේ 1982 අප්‍රේල් 29
වාර අවසාන කළේ 1983 ජනවාරි 07

තුන්වන සැසිවාරය

රැස්වූයේ 1983 පෙබරවාරි 09
වාර අවසන් කළේ 1984 ජනවාරි 19

හතරවන සැසිවාරය

රැස්වූයේ 1984 පෙබරවාරි 23
වාර අවසන් කළේ 1985 ජනවාරි 25

පස්වන සැසිවාරය

රැස්වූයේ 1985 පෙබරවාරි 20
වාර අවසාන කළේ 1986 ජනවාරි 31

හයවන සැසිවාරය

රැස්වූයේ 1986 පෙබරවාරි 20
වාර අවසාන කළේ 1987 ජනවාරි 27 (ගැසට් අංක 438/2 – 87.01.27)

හත්වන සැසිවාරය

රැස්වූයේ 1987 පෙබරවාරි 19 (ගැසට් අංක 438/3 – 87.01.27)
වාර අවසාන කළේ 1988 ජනවාරි 22 (ගැසට් අංක 489/38 – 88.01.22)

අටවන සැසිවාරය

රැස්වූයේ 1988 පෙබරවාරි 25 (ගැසට් අංක 489/38 – 88.01.22)
විසුරුවා හැරියේ 1988 දෙසැම්බර් 20 (ගැසට් අංක 537/2 – 88.12.20)

පළමුවන රැස්වීම 1977 අගෝස්තු 04
ජාතික රාජ්‍ය සභාව අවසන් වීම 1978 සැප්තැම්බර් 07
දෙවන ජාතික රාජ්‍ය සභාවේ පළමුවන රැස්වීම 1977 අගෝස්තු 26 දින පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ජුලි මස පැවැත්වූ මහා මැතිවරණයෙන් පසු නව අගමැති ජේ.ආර්. ජයවර්ධන මහතා ජාතික රාජ්‍ය සභාව 1977 අගෝස්තු 04 වන දින රැස් කරන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේය. (ගැසට් අංක 275/15 – 77.07.28)

පළමුවන රැස්වීම 1972 මැයි 22
වාර අවසන් කළේ 1977 පෙබරවාරි 10
විසුරුවා හැරියේ 1977 මැයි 18 (ගැසට් අංක 250/8))

පළමුවන සැසිවාරය

පළමුවන රැස්වීම 1970 ජුනි 07
රැස්වූයේ 1970 ජුනි 14
වාර අවසාන කළේ 1971 මාර්තු 23

දෙවන සැසිවාරය

රැස්වූයේ 1971 මාර්තු 28
පාර්ලිමේන්තුව අවසන් වීම 1972 මැයි 22
1972 මැයි 22 දින ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමත් සමගම ජාතික රාජ්‍ය සභාව පාර්ලිමේන්තුව වෙනුවට පිහිටුවන ලදි.

පළමුවන සැසිවාරය

පළමුවන රැස්වීම 1965 අප්‍රේල් 05
රැස්වූයේ 1965 අප්‍රේල් 09
වාර අවසාන කළේ 1966 ජුනි 22

දෙවන සැසිවාරය

රැස්වූයේ 1966 ජුලි 08
වාර අවසන් කළේ 1967 ජුනි 20

තුන්වන සැසිවාරය

රැස්වූයේ 1967 ජුලි 08
වාර අවසන් කළේ 1968 ජුනි 22

හතරවන සැසිවාරය

රැස්වූයේ 1968 ජුලි 07
වාර අවසන් කළේ 1969 ජුනි 25

පස්වන සැසිවාරය

රැස්වූයේ 1969 ජුලි 10
විසුරුවා හැරියේ 1970 මාර්තු 25 (ගැසට් අංක 14898)

පළමුවන සැසිවාරය

පළමුවන රැස්වීම 1960 අගෝස්තු 05
රැස්වූයේ 1960 අගෝස්තු 12
විසුරුවා හැරියේ 1961 ජුලි 04

දෙවන සැසිවාරය

රැස්වූයේ 1961 ජුලි 13
විසුරුවා හැරියේ 1962 ජුනි 20

තුන්වන සැසිවාරය

රැස්වූයේ 1962 ජුලි 11
විසුරුවා හැරියේ 1963 මැයි 06

හතරවන සැසිවාරය

*රැස්වූයේ 1963 ජුලි 17
විසුරුවා හැරියේ 1964 මාර්තු 12
*අතිගරු විලියම් ගොපල්ලව මහතා අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත්වූ පසු පාර්ලිමේන්තුවේ සභා දෙකම අමතා පළමුවන රාජාසන කථාව

පස්වන සැසිවාරය

රැස්වූයේ 1964 ජුලි 02
විසුරුවා හැරියේ 1964 නොවැම්බර් 12

හයවන සැසිවාරය

රැස්වූයේ 1964 නොවැම්බර් 20
විසුරුවා හැරියේ 1964 දෙසැම්බර් 17 (ගැසට් අංක 14259)




© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks