පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පළමුවන සැසිවාරය |
|
පළමුවන රැස්වීම | 1970 ජුනි 07 |
රැස්වූයේ | 1970 ජුනි 14 |
වාර අවසාන කළේ | 1971 මාර්තු 23 |
දෙවන සැසිවාරය |
|
රැස්වූයේ | 1971 මාර්තු 28 |
පාර්ලිමේන්තුව අවසන් වීම | 1972 මැයි 22 |
1972 මැයි 22 දින ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමත් සමගම ජාතික රාජ්‍ය සභාව පාර්ලිමේන්තුව වෙනුවට පිහිටුවන ලදි. |
පළමුවන සැසිවාරය |
|
පළමුවන රැස්වීම | 1965 අප්‍රේල් 05 |
රැස්වූයේ | 1965 අප්‍රේල් 09 |
වාර අවසාන කළේ | 1966 ජුනි 22 |
දෙවන සැසිවාරය |
|
රැස්වූයේ | 1966 ජුලි 08 |
වාර අවසන් කළේ | 1967 ජුනි 20 |
තුන්වන සැසිවාරය |
|
රැස්වූයේ | 1967 ජුලි 08 |
වාර අවසන් කළේ | 1968 ජුනි 22 |
හතරවන සැසිවාරය |
|
රැස්වූයේ | 1968 ජුලි 07 |
වාර අවසන් කළේ | 1969 ජුනි 25 |
පස්වන සැසිවාරය |
|
රැස්වූයේ | 1969 ජුලි 10 |
විසුරුවා හැරියේ | 1970 මාර්තු 25 (ගැසට් අංක 14898) |
පළමුවන සැසිවාරය |
|
පළමුවන රැස්වීම | 1960 අගෝස්තු 05 |
රැස්වූයේ | 1960 අගෝස්තු 12 |
විසුරුවා හැරියේ | 1961 ජුලි 04 |
දෙවන සැසිවාරය |
|
රැස්වූයේ | 1961 ජුලි 13 |
විසුරුවා හැරියේ | 1962 ජුනි 20 |
තුන්වන සැසිවාරය |
|
රැස්වූයේ | 1962 ජුලි 11 |
විසුරුවා හැරියේ | 1963 මැයි 06 |
හතරවන සැසිවාරය |
|
*රැස්වූයේ | 1963 ජුලි 17 |
විසුරුවා හැරියේ | 1964 මාර්තු 12 |
*අතිගරු විලියම් ගොපල්ලව මහතා අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත්වූ පසු පාර්ලිමේන්තුවේ සභා දෙකම අමතා පළමුවන රාජාසන කථාව |
පස්වන සැසිවාරය |
|
රැස්වූයේ | 1964 ජුලි 02 |
විසුරුවා හැරියේ | 1964 නොවැම්බර් 12 |
හයවන සැසිවාරය |
|
රැස්වූයේ | 1964 නොවැම්බර් 20 |
විසුරුවා හැරියේ | 1964 දෙසැම්බර් 17 (ගැසට් අංක 14259) |
පළමුවන සැසිවාරය |
|
පළමුවන රැස්වීම | 1960 මාර්තු 30 |
රැස්වූයේ | 1960 අප්‍රේල් 06 |
විසුරුවා හැරියේ | 1960 අප්‍රේල් 23 |
පළමුවන සැසිවාරය |
|
පළමුවන රැස්වීම | 1956 අප්‍රේල් 19 |
රැස්වූයේ | 1956 අප්‍රේල් 20 |
වාර අවසන් කළේ | 1957 මැයි 03 |
දෙවන සැසිවාරය |
|
රැස්වූයේ | 1957 ජුනි 13 |
වාර අවසන් කළේ | 1958 මැයි 15 |
තුන්වන සැසිවාරය |
|
*රැස්වූයේ | 1958 ජුනි 04 |
වාර අවසන් කළේ | 1959 මැයි 23 |
*තුන්වැනි සැසිවාරය කැඳවීමට නියමිත දිනය වූයේ 1958 ජුනි 12 දින නමුත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම නිසා පාර්ලිමේන්තුව 1958 ජුනි 04 දින කැඳවන ලදි. |
හතරවන සැසිවාරය |
|
රැස්වූයේ | 1959 ජුනි 30 |
විසුරුවා හරින ලද්දේ | 1959 දෙසැම්බර් 05 |
පළමුවන සැසිවාරය |
|
පළමුවන රැස්වීම | 1952 ජුනි 09 |
රැස්වූයේ | 1952 ජුනි 10 |
වාර අවසන් කළේ | 1953 අප්‍රේල් 29 |
දෙවන සැසිවාරය |
|
රැස්වූයේ | 1953 ජුලි 07 |
වාර අවසන් කළේ | 1954 මාර්තු 31 |
තෙවන සැසිවාරය |
|
රැස්වූයේ* | 1954 අප්‍රේල් 12 |
වාර අවසන් කළේ | 1955 අප්‍රේල් 27 |
*තුන්වන සැසිවාරය විවෘත කරන ලද්දේ ii වන එලිසබත් මහ රැජිණ විසිනි. |
හතරවන සැසිවාරය |
|
රැස්වූයේ* | 1955 ජුනි 07 |
විසුරුවා හරින ලද්දේ | 1956 පෙබරවාරි 18 |
*අතිගරු ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරවරයා ලෙස තේරී පත්වූ පසු පාර්ලිමේන්තුවේ සභා දෙකම අමතා කළ පළමුවැනි රාජාසන කථාව |
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks