2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
1
2 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 |
අතිගරු ජනාධිපතිතුමා
අග්‍රාමාත්‍ය කාර්යාලය උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු අමාත්‍ය මණ්ඩල කාර්යාලය රාජ්‍ය සේවා කොමිෂන් සභාව අධිකරණ සේවා කොමිෂන් සභාව ජාතික පොලිස් කොමිෂන් සභාව පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මුදල් කොමිෂන් සභා කාර්යාලය ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නීතිපති දෙපාර්තමේන්තුව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය පාර්ලිමේන්තුවේ විපක්ෂනායකතුමාගේ කාර්යාලය මැතිවරණ දෙපාර්තමේන්තුව විගණකාධිපති පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමාගේ කාර්යාලය |
2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි. 101 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
101
201 202 203 204 205 |
බුද්ධ ශාසන හා ආගමික කටයුතු
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මහා භාරකාර දෙපාර්තමේන්තුව |
177
206 |
සංස්කෘතික හා කලා කටයුතු
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව |
117 | වරාය හා මහා මාර්ග |
2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
105
218 294 305 322 |
ආර්ථික සංවර්ධන
සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව |
2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
126
212 213 |
අධ්‍යාපන
විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව |
171
214 |
උසස් අධ්‍යාපන
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව |
2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි. 111 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
152
282 |
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ
වාරිමාර්ග දෙපාර්තමේන්තුව |
166 | ජල සම්පාදන හා ජලාපවහන |
111 | සෞඛ්‍ය |
138
220 |
දේශීය වෛද්‍ය
ආයූර්වේද දෙපාර්තමේන්තුව |
120
217 |
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව |
2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
118
285 |
කෘෂිකර්ම
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
135
293 |
වැවිලි කර්මාන්ත
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව |
178 | පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන |
180
289 |
සුළු අපනයන බෝග ප්‍රවර්ධන
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
140
292 |
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව |
2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
123
309 310 311 |
ඉදිකිරීම, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම්
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව රජයේ කර්මාන්ත ශාලාව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව |
115 | ඛනිජ තෙල් කර්මාන්ත |
2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි. 253 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
110
228 231 233 235 |
අධිකරණ
අධිකරණ පරිපාලනය ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව |
174
232 326 |
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව |
121
253 254 255 256 257 258 259 260 261 262 263 264 265 266 267 268 269 270 271 272 273 274 275 276 277 278 279 |
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල |
130
312 313 314 315 316 317 318 319 321 |
පළාත් පාලන හා පළාත් සභා
බස්නාහිර පළාත් සභාව මධ්‍යම පළාත් සභාව දකුණු පළාත් සභාව උතුරු පළාත් සභාව වයඹ පළාත් සභාව උතුරු මැද පළාත් සභාව ඌව පළාත් සභාව සබරගමුව පළාත් සභාව නැගෙනහිර පළාත් සභාව |
134
236 |
ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව |
2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ නවවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
142
207 208 209 |
ජාතික උරුමයන්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව |
139
290 |
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව |
2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දසවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
122
210 211 |
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව |
185 | විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ |
127
221 |
කම්කරු හා කම්කරු සබඳතා
කම්කරු දෙපාර්තමේන්තුව |
182 | විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන |
2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
112 | විදේශ කටයුතු |
136
219 |
ක්‍රීඩා
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව |
156
215 |
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව |
2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
114
306 307 |
ප්‍රවාහන
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව |
119 | විදුලිබල හා බලශක්ති |
2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහතුන්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
179
281 284 |
ගොවිජන සේවා හා වනජීවී
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
160
283 |
පරිසර
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
153
286 287 288 327 |
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව මිනුම්පති දෙපාර්තමේන්තුව ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව |
145 | නැවත පදිංචි කිරීමේ |
2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
116
298 300 301 302 |
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්) සමූපකාර සේවක කොමිෂන් සභාව |
128 | සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන |
149
295 297 299 303 |
කර්මාන්ත හා වාණිජ කටයුතු
වාණිජ දෙපාර්තමේන්තුව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව |
2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි. 103 සහ 291 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.
පාර්ලිමේන්තුව විසින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ශීර්ෂය බහුතර ඡන්ද 91 කින් අනුමත කරන ලදී (පක්ෂව 104; විරුද්ධව 13)
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
103
222 223 224 225 226 227 291 320 325 |
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන
ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පොලිස් දෙපාර්තමේන්තුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව |
2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහසයවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
3 | විශේෂ කාර්යයන් පිළිබඳ ලේකම් කාර්යාලය (ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු) |
108
308 |
තැපැල් සේවා
තැපැල් දෙපාර්තමේන්තුව |
143 | පාර්ලිමේන්තු කටයුතු |
184 | පුද්ගලික ප්‍රවාහන සේවා |
183 | මහජන සම්බන්ධතා හා මහජන කටයුතු |
106
304 |
ආපදා කළමනාකරණ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව |
176 | සිවිල් ගුවන් සේවා |
181
328 |
ඵලදායීතා ප්‍රවර්ධන
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව |
173 | රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ |
124
216 |
සමාජ සේවා
සමාජ සේවා දෙපාර්තමේන්තුව |
175 | රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන |
133 | තාක්ෂණ හා පර්යේෂණ |
2012 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහත්වැනි වෙන් කළ දිනය අදයි. 240 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
102
237 238 239 240 241 242 243 244 245 246 247 248 249 250 251 252 280 296 323 324 |
මුදල් හා ක්‍රම සම්පාදන
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙළෙඳ, තීරුබදු සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව තක්සේරු දෙපාර්තමේන්තුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව නීති කටයුතු දෙපාර්තමේන්තුව කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව |