02

E   |     |  

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 22 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා දින දහනවයක (19) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම 2023 දෙසැම්බර් මස 13 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වෙනු ඇත.

වැඩසටහන [පී.ඩී.එෆ්.]

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 22 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා දින දහනවයක (19) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම 2023 දෙසැම්බර් මස 13 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වෙනු ඇත.

වැඩසටහන [පී.ඩී.එෆ්.]

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි. 1 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.


කාරක සභාව විසින් 1 ශීර්ෂය බහුතර ඡන්ද 59 කින් අනුමත කරන ලදී (පක්ෂව 62; විරුද්ධව 03).


ශීර්ෂය ආයතනය
1 අතිගරු ජනාධිපති
2 අග්‍රාමාත්‍ය කාර්යාලය
4 උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු
5 අමාත්‍ය මණ්ඩල කාර්යාලය
6 රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය
7 අධිකරණ සේවා කොමිෂන් සභාව
8 ජාතික පොලිස් කොමිෂන් සභාව
9 පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය‍
10 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
11 මුදල් කොමිෂන් සභා කාර්යාලය
13 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
16 පාර්ලිමේන්තුව
17 පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය
18 පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය
19 පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය
20 මැතිවරණ කොමිෂන් සභාව
21 ජාතික විගණන කාර්යාලය
22 පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය
23 විගණන සේවා කොමිෂන් සභාව
24 ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
25 සීමා නිර්ණය කොමිෂන් සභාව

ප්‍රගති වාර්තා

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.


කාරක සභාව විසින් 103 ශීර්ෂය බහුතර ඡන්ද 68 කින් අනුමත කරන ලදී (පක්ෂව 76; විරුද්ධව 08).


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
103
222
223
224
304
320
325
ආරක්ෂක අමාත්‍යාංශය
ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව
189
225
226
227
මහජන ආරක්ෂක අමාත්‍යාංශය
පොලිස් දෙපාර්තමේන්තුව
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

ප්‍රගති වාර්තා

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
119 විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

ප්‍රගති වාර්තා

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව්වැනි වෙන් කළ දිනය අදයි. 166 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
166
332
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය
ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
160 පරිසර අමාත්‍යාංශය
161
283
284
294
වනජීවී හා වන සම්සත් සංරක්ෂණ අමාත්‍යාංශය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි. 130, 261, 312, 313, 314, 315, 316, 317, 318, 319 සහ 321 යන ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
130 රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
236 රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
253 විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
254 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
255 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ
256 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ
257 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර
258 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර
259 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ
260 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය
261 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල
262 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර
263 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට
264 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - යාපනය
265 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මන්නාරම
266 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - වවුනියාව
267 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මුලතිව්
268 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - කිලිනොච්චිය
269 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මඩකලපුව
270 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර
271 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - ත්‍රිකුණාමලය
272 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල
273 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම
274 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය
275 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව
276 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල
277 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල
278 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර
279 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල
312 බස්නාහිර පළාත් සභාව
313 මධ්‍යම පළාත් සභාව
314 දකුණු පළාත් සභාව
315 උතුරු පළාත් සභාව
316 වයඹ පළාත් සභාව
317 උතුරු මැද පළාත් සභාව
318 ඌව පළාත් සභාව
319 සබරගමුව පළාත් සභාව
321 නැගෙනහිර පළාත් සභාව

ප්‍රගති වාර්තා

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි. 117 සහ 123 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
117
306
307
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
123
291
309
310
311
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

ප්‍රගති වාර්තා

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සංශෝධන සහිතව සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
111 සෞඛ්‍ය අමාත්‍යාංශය
220 ආයුර්වේද දෙපාර්තමේන්තුව

ප්‍රගති වාර්තා

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ නවවැනි වෙන් කළ දිනය අදයි. 149 සහ 116 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
149
297
303
කර්මාන්ත අමාත්‍යාංශය
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව
116
298
299
300
301
302
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය
මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්)
සමූපකාර සේවක කොමිෂන් සභාව

ප්‍රගති වාර්තා

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දසවැනි වෙන් කළ දිනය අදයි. 110 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
110
228
229
230
231
232
233
234
235
326
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
අධිකරණ පරිපාලනය
නීතිපති දෙපාර්තමේන්තුව
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුව
බන්ධනාගාර දෙපාර්තමේන්තුව
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලය
ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව
ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව

ප්‍රගති වාර්තා

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි. 194 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
171
216
217
331
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
සමාජ සේවා දෙපාර්තමේන්තුව
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව
194
219
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව

ප්‍රගති වාර්තා

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි. 126 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
126
212
213
214
215
335
අධ්‍යාපන අමාත්‍යාංශය
විභාග දෙපාර්තමේන්තුව
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව

ප්‍රගති වාර්තා

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහතුන්වැනි වෙන් කළ දිනය අදයි. 122 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.
කාරක සභාව විසින් 207 ශීර්ෂය බහුතර ඡන්ද 39 කින් අනුමත කරන ලදී  (පක්ෂව 44; විරුද්ධව 05).


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
122
286
287
288
322
327
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව
101
201
202
203
204
205
206
207
208
209
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
මහා භාරකාර දෙපාර්තමේන්තුව
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව

ප්‍රගති වාර්තා

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
122 විදේශ කටයුතු අමාත්‍යාංශය
193
221
328
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය
කම්කරු දෙපාර්තමේන්තුව
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව

ප්‍රගති වාර්තා

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි. 176 සහ 105 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
176
336
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය
වෙළඳ නාවික ලේකම් කාර්යාලය
105
210
211
308
ජනමාධ්‍ය අමාත්‍යාංශය
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
තැපැල් දෙපාර්තමේන්තුව

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහසයවැනි වෙන් කළ දිනය අදයි. 118, 135, 289, 293, 337 සහ 501 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
118
281
285
292
කෘෂිකර්ම අමාත්‍යාංශය
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
135
289
293
337
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
කුරුඳු කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව
501 අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහත්වැනි වෙන් කළ දිනය අදයි. 151 සහ 282 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
151
290
ධීවර අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
198
282
වාරිමාර්ග අමාත්‍යාංශය
වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ප්‍රගති වාර්තා

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහඅටවැනි වෙන් කළ දිනය අදයි. 187 සහ 186 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
187 ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය
186 තාක්ෂණ අමාත්‍යාංශය

ප්‍රගති වාර්තා

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහනවවැනි වෙන් කළ දිනය අදයි. 102, 240, 241 සහ 247 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
102
237
238
239
240
241
242
243
244
245
246
247
248
249
250
251
252
280
296
323
324
329
333
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
ජාතික අයවැය දෙපාර්තමේන්තුව
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රේගුව
සුරාබදු දෙපාර්තමේන්තුව
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
තක්සේරු දෙපාර්තමේන්තුව
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
නීති කටයුතු දෙපාර්තමේන්තුව
කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව
කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 22 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා දින දහනවයක (19) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම 2023 දෙසැම්බර් මස 13 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වෙනු ඇත.

වැඩසටහන [පී.ඩී.එෆ්.]

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 22 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා දින දහනවයක (19) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම 2023 දෙසැම්බර් මස 13 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වෙනු ඇත.

වැඩසටහන [පී.ඩී.එෆ්.]

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 22 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා දින දහනවයක (19) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම 2023 දෙසැම්බර් මස 13 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වෙනු ඇත.

වැඩසටහන [පී.ඩී.එෆ්.]

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 22 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා දින දහනවයක (19) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම 2023 දෙසැම්බර් මස 13 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වෙනු ඇත.

වැඩසටහන [පී.ඩී.එෆ්.]





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks