අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු
(ආචාර්ය) හරිනි අමරසූරිය මෙනෙවිය විසින් 2025 මුදල් වර්ෂයේ සේවා වියදම්
සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ “විසර්ජන" නමැති පනත් කෙටුම්පත 2025 ජනවාරි
09 දින ඉදිරිපත් කරන ලදී.
මෙතැනින් විසර්ජන පනත් කෙටුම්පත බාගත කරගන්න