කාරක සභා අවස්ථාවේ විවාදය නිමා කරමින්, විසර්ජන (2025) පනත් කෙටුම්පතේ තුන්වැනිවර කියවීම සභාව විසින් අද (මාර්තු 21) සම්මත කරන ලදී.
ඡන්ද විමසීමක් පවත්වන ලද අතර, එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 159 ක් ද, විරුද්ධව ඡන්ද 45 ක් ද ප්‍රකාශ විය.
ඒ අනුව, 2025 පෙබරවාරි මස 17 වැනි දින ආරම්භ වූ “2025 අයවැය” කටයුතු අද දින නිමාවට පත්විය.