01

E   |     |  

මුදල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන ප්‍රකාරව  කාරක සභාව වෙත  වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාකර බලා වාර්තා කිරීම සඳහා එක් එක්  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය.

          එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (03) සංයුක්ත විය යුතුය

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112503986





ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මහින්ද රාජපක්ෂ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මහින්ද රාජපක්ෂ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම. නොපැමිණි විස්තර

2021-03-17

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල කාර්යභාරය වඩාත් පුළුල් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය


2021-03-10

සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමට රු. මිලියන 10,000ක මුදලක් - රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...


2020-12-07

‘වැඩ සමග යළි ගමට’ ව්‍යාපෘතිය ලබන 14 වැනිදා සිට - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks