07

E   |     |  

පළමුවන සැසිවාරය

පළමුවන රැස්වීම 1960 මාර්තු 30
රැස්වූයේ 1960 අප්‍රේල් 06
විසුරුවා හැරියේ 1960 අප්‍රේල් 23

පළමුවන සැසිවාරය

පළමුවන රැස්වීම 1956 අප්‍රේල් 19
රැස්වූයේ 1956 අප්‍රේල් 20
වාර අවසන් කළේ 1957 මැයි 03

දෙවන සැසිවාරය

රැස්වූයේ 1957 ජුනි 13
වාර අවසන් කළේ 1958 මැයි 15

තුන්වන සැසිවාරය

*රැස්වූයේ 1958 ජුනි 04
වාර අවසන් කළේ 1959 මැයි 23
*තුන්වැනි සැසිවාරය කැඳවීමට නියමිත දිනය වූයේ 1958 ජුනි 12 දින නමුත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම නිසා පාර්ලිමේන්තුව 1958 ජුනි 04 දින කැඳවන ලදි.

හතරවන සැසිවාරය

රැස්වූයේ 1959 ජුනි 30
විසුරුවා හරින ලද්දේ 1959 දෙසැම්බර් 05

පළමුවන සැසිවාරය

පළමුවන රැස්වීම 1952 ජුනි 09
රැස්වූයේ 1952 ජුනි 10
වාර අවසන් කළේ 1953 අප්‍රේල් 29

දෙවන සැසිවාරය

රැස්වූයේ 1953 ජුලි 07
වාර අවසන් කළේ 1954 මාර්තු 31

තෙවන සැසිවාරය

රැස්වූයේ* 1954 අප්‍රේල් 12
වාර අවසන් කළේ 1955 අප්‍රේල් 27
*තුන්වන සැසිවාරය විවෘත කරන ලද්දේ ii වන එලිසබත් මහ රැජිණ විසිනි.

හතරවන සැසිවාරය

රැස්වූයේ* 1955 ජුනි 07
විසුරුවා හරින ලද්දේ 1956 පෙබරවාරි 18
*අතිගරු ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරවරයා ලෙස තේරී පත්වූ පසු පාර්ලිමේන්තුවේ සභා දෙකම අමතා කළ පළමුවැනි රාජාසන කථාව

පළමුවන සැසිවාරය

පළමුවන රැස්වීම 1947 ඔක්තෝබර් 14
රැස්වූයේ* 1947 නොවැම්බර් 25
වාර අවසන් කළේ 1948 ජනවාරි 31
*ආණ්ඩුකාරවරයා - අතිගරු ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුවර්

දෙවන සැසිවාරය

රැස්වූයේ* 1948 පෙබරවාරි 10
වාර අවසන් කළේ 1949 ජූනි 17
*නිදහසින් පසු ප්‍රථමවරට පැවැත්වූ දෙවන සැසිවාරය විවෘත කරන ලද්දේ අතිගරු ග්ලවුසෙස්ටර් ආදිපාදවරයා විසිනි.

තෙවන සැසිවාරය

රැස්වූයේ* 1949 ජුලි 12
වාර අවසන් කළේ 1950 අප්‍රේල් 06
*අතිගරු මහාමාන්‍ය සෝල්බරි සාමිවරයා අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත්වූ පසු පාර්ලිමේන්තුවේ සභා දෙකම අමතා කළ පළමුවන රාජාසන කථාව

හතරවන සැසිවාරය

රැස්වූයේ 1950 ජුනි 20
වාර අවසන් කළේ 1951 අප්‍රේල් 24

පස්වන සැසිවාරය

රැස්වූයේ 1951 ජුනි 20
විසුරුවන ලද්දේ 1952 අප්‍රේල් 08




© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks