07

E   |     |  

සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව

සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව යටතේ ඇති අංශ

වගකීම් හා කාර්යයන් සහ කාර්යයන් සවිස්තරාත්මක ලෙස

පාර්ලිමේන්තු මායිම, ගරු කථානායකතුමාගේ නිල නිවස, මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය, ජයවඩනගම කාර්යය මණ්ඩල නිල නිවාස සහ නුවරඑළිය සෙන්පති මැදුර යනාදී ස්ථානවල ප්‍රධාන සහ සුලු සිවිල් අලුත්වැඩියා කටයුතු.

ඉහත ගොඩනැගිලිවල නවීකරණ කටයුතු.

ඉහත ගොඩනැගිලිවල පින්තාරු කටයුතු.

ඉහත ගොඩනැගිලිවල ජලනල කාර්මික කටයුතු.

අවශ්‍ය අවස්ථාවන්හිදී ඉහත පරිශ්‍රයන්හි නව ඉදිකිරීම් කටයුතු කලට වේලාවට ඉටුකරදීම.

ලංසු ලේඛන වල ස්වභාවය, නියමයන් සහ කොන්දේසි, පිරිවිතරයන්, ප්‍රමාණ පත්‍රයන් (BOQ), සැලසුම් යනාදිය ඇතුලත්ව ලංසු ලේඛන සකස් කිරීම.

 







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks