මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2011 වර්ෂය සඳහා වූ අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.අද දින පැය 1335ට ආරම්භ වූ 'අයවැය කථාව' පැය දක්වා පැවැත්විණි.
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් අයවැය කථාව භාෂා තුනෙන් ම ලබා ගත හැකිය.