විසර්ජන පනත් කෙටුම්පත (2011) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
(පළමුවර කියවීම)
- 2010.10.19 (අඟහරුවාදා)
අයවැය කථාව
(විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම)
- 2010.11.22 (සඳුදා ප.ව. 01.35 ට)
දෙවැනි වර කියවීමේ විවාදය
(වෙන් කළ දින ගණන 6)
- 2010.11.23 (අඟහරුවාදා)
- 2010.11.24 (බදාදා)
- 2010.11.25 (බ්‍රහස්පතින්දා)
- 2010.11.26 (සිකුරාදා)
- 2010.11.27 (සෙනසුරාදා)
- (දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම) - 2010.11.29 (සඳුදා)
කාරක සභා අවස්ථාවේ විවාදය
(වෙන් කළ දින ගණන 10)
- 2010.11.30 (අඟහරුවාදා)
- 2010.12.01 (බදාදා)
- 2010.12.02 (බ්‍රහස්පතින්දා)
- 2010.12.03 (සිකුරාදා)
- 2010.12.04 (සෙනසුරාදා)
- 2010.12.06 (සඳුදා)
- 2010.12.07 (අඟහරුවාදා)
- 2010.12.08 (බදාදා)
- 2010.12.09 (බ්‍රහස්පතින්දා)
- (තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම) - 2010.12.10 (සිකුරාදා)
දෙවැනි වර කියවීමේ විවාදය සඳහා රැස්වීම් වේලාවන් |
|
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න | පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 |
දෙවැනි වර කියවීමේ විවාදය | පෙ.ව. 10.30 සිට ප.ව. 06.30 |
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව | ප.ව. 06.30 සිට ප.ව. 07.00 |
(මෙම දිනයන්හි දිවා භෝජන විවේකය නැත)
2010.11.29 දින රැස්වීම් වේලාවන් (දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන දින) |
|
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න | පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 |
දෙවැනි වර කියවීමේ විවාදය | පෙ.ව. 10.30 සිට ප.ව. 06.00 |
දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම | ප.ව. 06.00 |
(මෙදින දිවා භෝජන විවේකය හා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව නැත)
කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා රැස්වීම් වේලාවන් |
|
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න | පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 |
කාරක සභා අවස්ථාවේ විවාදය | පෙ.ව. 10.00 සිට ප.ව. 07.00 |
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව | ප.ව. 07.00 සිට ප.ව. 07.30 |
(මෙම දිනයන්හි දිවා භෝජන විවේකය නැත)
2010.12.10 දින රැස්වීම් වේලාවන් (තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන දින) |
|
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න | පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 |
කාරක සභා අවස්ථාවේ විවාදය | පෙ.ව. 10.00 සිට ප.ව. 06.00 |
තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම | ප.ව. 06.00 |
(මෙදින දිවා භෝජන විවේකය හා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව නැත)