E   |     |  

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 වර්ෂය සඳහා වූ අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අද දින පැය 1330 ට ආරම්භ වූ 'අයවැය කථාව' පැය 1635 දක්වා පැවැත්විණි.

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් අයවැය කථාව බාගත කළ හැකිය.


දවසේ කටයුතු නරඹන්න





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks