02

E   |     |  

කාරක සභා අවස්ථාවේ විවාදය

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය ආයතනය
1
2
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
අතිගරු ජනාධිපති
අග්‍රාමාත්‍ය කාර්යාලය
උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු
අමාත්‍ය මණ්ඩල කාර්යාලය
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
අධිකරණ සේවා කොමිෂන් සභාව
ජාතික පොලිස් කොමිෂන් සභාව
පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය‍
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
මුදල් කොමිෂන් සභා කාර්යාලය
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
නීතිපති දෙපාර්තමේන්තුව
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය
මැතිවරණ දෙපාර්තමේන්තුව
විගණකාධිපති
පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමාගේ කාර්යාලය

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.

කාරක සභාව විසින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ශීර්ෂය බහුතර ඡන්ද 103 කින් අනුමත කරන ලදී.


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
190
225
නීතිය හා සාමය
පොලිස් දෙපාර්තමේන්තුව
103
222
223
224
226
227
291
320
325
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන (පක්ෂව 115; විරුද්ධව 12)
ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
127
221
කම්කරු හා කම්කරු සබඳතා
කම්කරු දෙපාර්තමේන්තුව
105
281
331
ආර්ථික සංවර්ධන
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හතරවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
117 මහාමාර්ග, වරාය හා නාවික
176 සිවිල් ගුවන් සේවා
119 විදුලිබල හා බලශක්ති
115 ඛනිජ තෙල් කර්මාන්ත

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
121
253
254
255
256
257
258
259
260
261
262
263
264
265
266
267
268
269
270
271
272
273
274
275
276
277
278
279
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - යාපනය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මන්නාරම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - වවුනියාව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මුලතිව්
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - කිලිනොච්චිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මඩකලපුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - ත්‍රිකුණාමලය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල
126
212
213
අධ්‍යාපන
විභාග දෙපාර්තමේන්තුව
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
189 අධ්‍යාපන සේවා

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
120
217
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
143 පාර්ලිමේන්තු කටයුතු
118
285
කෘෂිකර්ම
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
140
292
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
128 සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන
160
283
පරිසර හා පුනර්ජනනීය බලශක්ති
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
139
290
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
166 ජල සම්පාදන හා ජලාපවහන
152
282
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ
වාරිමාර්ග දෙපාර්තමේන්තුව

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
182 විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන
149
295
297
299
303
කර්මාන්ත හා වාණිජ කටයුතු
වාණිජ දෙපාර්තමේන්තුව
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය
පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව
187 ආයෝජන ප්‍රවර්ධන
116
298
300
301
302
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්)
සමූපකාර සේවක කොමිෂන් සභාව

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ නවවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
156
215
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
123
309
310
311
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
රජයේ කර්මාන්ත ශාලාව
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
112 විදේශ කටයුතු
122
210
211
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
130
312
313
314
315
316
317
318
319
321
පළාත් පාලන හා පළාත් සභා
බස්නාහිර පළාත් සභාව
මධ්‍යම පළාත් සභාව
දකුණු පළාත් සභාව
උතුරු පළාත් සභාව
වයඹ පළාත් සභාව
උතුරු මැද පළාත් සභාව
ඌව පළාත් සභාව
සබරගමුව පළාත් සභාව
නැගෙනහිර පළාත් සභාව
111 සෞඛ්‍ය
138
220
දේශීය වෛද්‍ය
ආයුර්වේද දෙපාර්තමේන්තුව

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
136
219
ක්‍රීඩා
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව
171
214
උසස් අධ්‍යාපන
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහතුන්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
181
328
ඵලදායීතා ප්‍රවර්ධන
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව
135
293
වැවිලි කර්මාන්ත
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
180
289
සුළු අපනයන භෝග ප්‍රවර්ධන
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
178 පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන
186 සීනි කර්මාන්ත සංවර්ධන
191 විශේෂ ව්‍යාපෘති
124
216
සමාජ සේවා
සමාජ සේවා දෙපාර්තමේන්තුව
145 නැවත පදිංචි කිරීමේ
106
304
ආපදා කළමනාකරණ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
188
294
322
උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව
179
284
වනජීවී සම්පත් සංරක්ෂණ
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

විශේෂ කාරක සභාවේ වාර්තාව

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
101
201
202
203
204
205
බුද්ධ ශාසන හා ආගමික කටයුතු
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව
හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
මහා භාරකාර දෙපාර්තමේන්තුව
108
308
තැපැල් සේවා
තැපැල් දෙපාර්තමේන්තුව
134
236
ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
175 රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන
184 පුද්ගලික ප්‍රවාහන සේවා
183 මහජන සම්බන්ධතා හා මහජන කටයුතු
173 රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ
142
207
208
209
ජාතික උරුමයන්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
133 තාක්ෂණ හා පර්යේෂණ
185 විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ
177
206
සංස්කෘතික හා කලා කටයුතු
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

විශේෂ කාරක සභාවේ වාර්තාව

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
114
306
307
ප්‍රවාහන
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
3 විශේෂ කාර්යයන් පිළිබඳ ලේකම් කාර්යාලය (ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු)

විශේෂ කාරක සභාවේ වාර්තාව

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහසයවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
153
286
287
288
327
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
මිනින්දෝරු දෙපාර්තමේන්තුව
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව
110
228
231
233
234
235
අධිකරණ
අධිකරණ පරිපාලනය
ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව
රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්
නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව
174
232
326
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
බන්ධනාගාර දෙපාර්තමේන්තුව
ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහත්වැනි වෙන් කළ දිනය අදයි. 240 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
102
237
238
239
240
241
242
243
244
245
246
247
248
249
250
251
252
280
296
323
324
329
මුදල් හා ක්‍රමසම්පාදන
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
ජාතික අයවැය දෙපාර්තමේන්තුව
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රේගුව
සුරාබදු දෙපාර්තමේන්තුව
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
තක්සේරු දෙපාර්තමේන්තුව
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව
ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
නීති කටයුතු දෙපාර්තමේන්තුව
කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව

කාරක සභා අවස්ථාවේ විවාදය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks