02

E   |     |  

කාරක සභා අවස්ථාවේ විවාදය

2016 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය ආයතනය
1
2
4
5
6
7
8
9
10
11
12
13
16
17
18
19
20
21
22
අතිගරු ජනාධිපති
අග්‍රාමාත්‍ය කාර්යාලය
උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු
අමාත්‍ය මණ්ඩල කාර්යාලය
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
අධිකරණ සේවා කොමිෂන් සභාව
ජාතික පොලිස් කොමිෂන් සභාව
පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය‍
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
මුදල් කොමිෂන් සභා කාර්යාලය
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය
මැතිවරණ දෙපාර්තමේන්තුව
විගණකාධිපති
පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමාගේ කාර්යාලය

2016 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි. 192 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
103
222
223
224
320
325
ආරක්ෂක
ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව
110
205
228
229
230
231
233
234
235
අධිකරණ
මහා භාරකාර දෙපාර්තමේන්තුව
අධිකරණ පරිපාලනය
නීතිපති දෙපාර්තමේන්තුව
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව
රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්
නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව
192
225
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන
පොලිස් දෙපාර්තමේන්තුව

2016 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වැනි වෙන් කළ දිනය අදයි. 117 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
136
219
ක්‍රීඩා
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව
126
207
209
212
213
අධ්‍යාපන
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
විභාග දෙපාර්තමේන්තුව
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
117
214
උසස් අධ්‍යාපන හා මහාමාර්ග
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

2016 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හතරවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
120
217
කාන්තා හා ළමා කටයුතු
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
160
283
291
මහවැලි සංවර්ධන හා පරිසර
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
198
282
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ
වාරිමාර්ග දෙපාර්තමේන්තුව

2016 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
155 පළාත් සභා හා පළාත් පාලන
162
311
මහා නගර හා බස්නාහිර සංවර්ධන
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව
124
216
331
සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන
සමාජ සේවා දෙපාර්තමේන්තුව
දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව

2016 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
114
306
307
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
151
290
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
176 වරාය හා නාවික කටයුතු

2016 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
193
221
328
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා
කම්කරු දෙපාර්තමේන්තුව
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව
111
220
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ආයුර්වේද දෙපාර්තමේන්තුව

2016 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
182 විදේශ රැකියා‍
112 විදේශ කටයුතු

2016 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ නවවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
122
210
211
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
150 ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
119 විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

2016 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
153
286
287
288
327
ඉඩම්
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
මිනින්දෝරු දෙපාර්තමේන්තුව
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව
118
281
285
කෘෂිකර්ම
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
145
204
232
326
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු
හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
බන්ධනාගාර දෙපාර්තමේන්තුව
ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව

2016 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
130
253
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
149
295
297
298
299
300
301
302
303
කර්මාන්ත හා වාණිජ කටයුතු
වාණිජ දෙපාර්තමේන්තුව
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්)
සමූපකාර සේවක කොමිෂන් සභාව
පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව
158 රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන

2016 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
123
309
310
නිවාස හා ඉදිකිරීම්
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
රජයේ කර්මාන්තශාලාව
166
332
නගර සැලසුම් හා ජල සම්පාදන
ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව

2016 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහතුන්වැනි වෙන් කළ දිනය අදයි. 197 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
159
203
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව
101
201
බුද්ධශාසන
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
108
202
308
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටුයුතු
මුස්ලිම් ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
තැපැල් දෙපාර්තමේන්තුව
165 ජාතික ඒකාබද්ධතා හා ප්‍ර‍තිසන්ධාන
161
284
294
322
තිරසර සංවර්ධන හා වනජීවී
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව
106
304
ආපදා කළමනාකරණ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
197
215
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
196 විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ
157
236
ජාතික සංවාද
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව

2016 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි. 167 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
135
293
වැවිලි කර්මාන්ත
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
154
292
ග්‍රාමීය ආර්ථික කටයුතු
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
199
289
ප්‍රාථමික කර්මාන්ත
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
121
254
255
256
257
258
259
260
261
262
263
264
265
266
267
268
269
270
271
272
273
274
275
276
277
278
279
ස්වදේශ කටයුතු
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - යාපනය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මන්නාරම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - වවුනියාව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මුලතිව්
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - කිලිනොච්චිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මඩකලපුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - ත්‍රිකුණාමලය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල
163
206
208
226
227
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
140 කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍ර‍ජා සංවර්ධන
194 විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්
167 විශේෂ කාර්යභාර

2016 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි. 240 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
104
237
239
252
280
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව
ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව
195
296
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ
ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
102
238
240
241
242
243
244
245
246
247
248
249
250
251
323
324
329
මුදල්
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
ජාතික අයවැය දෙපාර්තමේන්තුව
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රේගුව
සුරාබදු දෙපාර්තමේන්තුව
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
තක්සේරු දෙපාර්තමේන්තුව
නීති කටයුතු දෙපාර්තමේන්තුව
කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව

කාරක සභා අවස්ථාවේ විවාදය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks