02

E   |     |  

කාරක සභා අවස්ථාවේ විවාදය

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 17 වැනිදා සිට දෙසැම්බර් 09 වැනිදා දක්වා දින දහඅටක (18) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම 2017 දෙසැම්බර් මස 09 වැනිදා පැවැත්වෙනු ඇත.


වැඩසටහන [පී.ඩී.එෆ්.]

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය ආයතනය
1
2
4
5
6
7
8
9
10
11
12
13
16
17
18
19
20
21
22
23
24
25
26
324
අතිගරු ජනාධිපති
අග්‍රාමාත්‍ය කාර්යාලය
උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු
අමාත්‍ය මණ්ඩල කාර්යාලය
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
අධිකරණ සේවා කොමිෂන් සභාව
ජාතික පොලිස් කොමිෂන් සභාව
පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය‍
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
මුදල් කොමිෂන් සභා කාර්යාලය
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය
මැතිවරණ කොමිෂන් සභාව
විගණකාධිපති දෙපාර්තමේන්තුව
පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමාගේ කාර්යාලය
විගණන සේවා කොමිෂන් සභාව
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව
කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
103
222
223
224
320
325
ආරක්ෂක
ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව
104
237
239
252
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
192
225
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන
පොලිස් දෙපාර්තමේන්තුව

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
110
205
228
229
230
231
233
234
235
අධිකරණ
මහා භාරකාර දෙපාර්තමේන්තුව
අධිකරණ පරිපාලනය
නීතිපති දෙපාර්තමේන්තුව
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්
නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව
195
296
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ
ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හතරවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
117
214
උසස් අධ්‍යාපන හා මහාමාර්ග
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
197
215
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
118
281
285
කෘෂිකර්ම
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
160
283
291
මහවැලි සංවර්ධන හා පරිසර
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව
198
282
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ
වාරිමාර්ග දෙපාර්තමේන්තුව
199
289
ප්‍රාථමික කර්මාන්ත
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
126
207
209
212
213
අධ්‍යාපන
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
විභාග දෙපාර්තමේන්තුව
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
136
219
ක්‍රීඩා
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව
163
206
208
226
227
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
122
286
287
288
327
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
මිනින්දෝරු දෙපාර්තමේන්තුව
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව
135
293
වැවිලි කර්මාන්ත
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
161
284
294
322
තිරසර සංවර්ධන හා වනජීවී
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
112 විදේශ කටයුතු
114
306
307
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
148
280
සංවර්ධන කාර්යභාර
ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ නවවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
120
217
කාන්තා හා ළමා කටයුතු
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
124
216
331
සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය
සමාජ සේවා දෙපාර්තමේන්තුව
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව
182 විදේශ රැකියා‍

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
106
304
ආපදා කළමනාකරණ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
176 වරාය හා නාවික කටයුතු
193
221
328
කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන
කම්කරු දෙපාර්තමේන්තුව
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
149
295
297
298
299
300
301
302
303
කර්මාන්ත හා වාණිජ කටයුතු
වාණිජ දෙපාර්තමේන්තුව
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්)
සමූපකාර සේවක කොමිෂන් සභාව
පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව
154
292
ග්‍රාමීය ආර්ථික කටයුතු
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
158 රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
147 ප්‍රාදේශීය සංවර්ධන
162
311
මහානගර හා බස්නාහිර සංවර්ධන
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව
166
332
නගර සැලසුම් හා ජල සම්පාදන
ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහතුන්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
111
220
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ආයුර්වේද දෙපාර්තමේන්තුව
123
309
310
නිවාස හා ඉදිකිරීම්
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
රජයේ කර්මාන්ත ශාලාව

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
119 විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
150 ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
151
290
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
121
254
255
256
257
258
259
260
261
262
263
264
265
266
267
268
269
270
271
272
273
274
275
276
277
278
279
ස්වදේශ කටයුතු
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - යාපනය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මන්නාරම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - වවුනියාව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මුලතිව්
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - කිලිනොච්චිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මඩකලපුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - ත්‍රිකුණාමලය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල
130
211
253
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
155
312
313
314
315
316
317
318
319
321
පළාත් සභා හා පළාත් පාලන
බස්නාහිර පළාත් සභාව
මධ්‍යම පළාත් සභාව
දකුණු පළාත් සභාව
උතුරු පළාත් සභාව
වයඹ පළාත් සභාව
උතුරු මැද පළාත් සභාව
ඌව පළාත් සභාව
සබරගමුව පළාත් සභාව
නැගෙනහිර පළාත් සභාව

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහසයවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
140 කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍ර‍ජා සංවර්ධන
145
204
232
326
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු
හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
බන්ධනාගාර දෙපාර්තමේන්තුව
ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව
157
236
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
165 ජාතික ඒකාබද්ධතා සහ ප්‍ර‍තිසන්ධාන

විශේෂ කාරක සභාවේ වාර්තාව

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහත්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
101
201
බුද්ධශාසන
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
108
202
308
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටුයුතු
මුස්ලිම් ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
තැපැල් දෙපාර්තමේන්තුව
159
203
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව
167 විශේෂ කාර්යභාර
194 විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්
196 විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ

විශේෂ කාරක සභාවේ වාර්තාව

2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහඅටවැනි වෙන් කළ දිනය අදයි. 240 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
102
210
238
240
241
242
243
244
245
246
247
248
249
250
251
323
329
333
මුදල් හා ජනමාධ්‍ය
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
ජාතික අයවැය දෙපාර්තමේන්තුව
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රේගුව
සුරාබදු දෙපාර්තමේන්තුව
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
තක්සේරු දෙපාර්තමේන්තුව
නීති කටයුතු දෙපාර්තමේන්තුව
තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව
කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය

කාරක සභා අවස්ථාවේ විවාදය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks