02

E   |     |  

 කාරක සභා අවස්ථාවේ විවාදය

කාරක සභා අවස්ථාවේ විවාදය මාර්තු 13 වැනිදා සිට අප්‍රේල් 05 වැනිදා දක්වා දින දහනවයක (19) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම 2019 අප්‍රේල් මස 05 වැනිදා පැවැත්වෙනු ඇත.


වැඩසටහන [පී.ඩී.එෆ්.]

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය ආයතනය
1
2
4
5
6
7
8
9
10
11
12
13
16
17
18
19
20
21
22
23
24
25
අතිගරු ජනාධිපති
අග්‍රාමාත්‍ය කාර්යාලය
උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු
අමාත්‍ය මණ්ඩල කාර්යාලය
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
අධිකරණ සේවා කොමිෂන් සභාව
ජාතික පොලිස් කොමිෂන් සභාව
පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය‍
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
මුදල් කොමිෂන් සභා කාර්යාලය
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය
මැතිවරණ කොමිෂන් සභාව
ජාතික විගණන කාර්යාලය
පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය
විගණන සේවා කොමිෂන් සභාව
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
සීමා නිර්ණය කොමිෂන් සභාව

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
104

215
237
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
126
212
213
අධ්‍යාපන අමාත්‍යාංශය
විභාග දෙපාර්තමේන්තුව
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
166
214
332
නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
101
201
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
123
206
207
208
209
309
310
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
රජයේ කර්මාන්ත ශාලාව

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි. 54, 193, 221 සහ 328 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
122
286
287
288
327
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
මිනින්දෝරු දෙපාර්තමේන්තුව
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව
194
219
විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව
54
193
221
328
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන අමාත්‍යාංශය

කම්කරු දෙපාර්තමේන්තුව
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
158 රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය
51 ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන අමාත්‍යාංශය
52
299
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි. 124, 216, 289, 331, 53, 252, 300 සහ 56 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
124
216
289
331
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
සමාජ සේවා දෙපාර්තමේන්තුව
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව
53
252
300
ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන අමාත්‍යාංශය
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
56 විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන අමාත්‍යාංශය

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි. 118 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
118
281
282
285
290
292
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
වාරිමාර්ග දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ නවවැනි වෙන් කළ දිනය අදයි. 149, 55 සහ 210 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
149
297
298
301
302
303
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්)
සමූපකාර සේවක කොමිෂන් සභාව
පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව
55
210
අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍යාංශය
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දසවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
114
306
307
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
176 වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
112 විදේශ කටයුතු අමාත්‍යාංශය
159
203
284
294
322
සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි. 111 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
111
220
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ආයුර්වේද දෙපාර්තමේන්තුව
120
217
කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහතුන්වැනි වෙන් කළ දිනය අදයි.

කාරක සභාව විසින් 155, 226, 227, 254 සහ 255 සිට 259 දක්වා ශීර්ෂ අනුමත කරන ලද අතර, 260 සිට 279, 312 සිට 319, 321, 162 සහ 311 ශීර්ෂ අනුමත නොකරන ලදී.


ඡන්ද විමසීම් ප්‍රතිඵල

260 ශීර්ෂය සඳහා
ශීර්ෂ 261 සිට 279, 312 සිට 319 සහ 321 සඳහා
ශීර්ෂ 162 සහ 311 සඳහා


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
155
226
227
254
255
256
257
258
259
260
261
262
263
264
265
266
267
268
269
270
271
272
273
274
275
276
277
278
279
312
313
314
315
316
317
318
319
321
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - යාපනය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මන්නාරම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - වවුනියාව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මුලතිව්
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - කිලිනොච්චිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මඩකලපුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - ත්‍රිකුණාමලය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල
බස්නාහිර පළාත් සභාව
මධ්‍යම පළාත් සභාව
දකුණු පළාත් සභාව
උතුරු පළාත් සභාව
වයඹ පළාත් සභාව
උතුරු මැද පළාත් සභාව
ඌව පළාත් සභාව
සබරගමුව පළාත් සභාව
නැගෙනහිර පළාත් සභාව
162
311
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.


කාරක සභාව විසින් 117 ශීර්ෂය බහුතර ඡන්ද 83 කින් අනුමත කරන ලදී (පක්ෂව 84; විරුද්ධව 01).


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
117 මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
119 විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
110
205
228
229
230
231
232
233
234
235
326
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
මහා භාරකාර දෙපාර්තමේන්තුව
අධිකරණ පරිපාලනය
නීතිපති දෙපාර්තමේන්තුව
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව
බන්ධනාගාර දෙපාර්තමේන්තුව
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්
නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව
ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව
130
253
304
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහසයවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
157
204
236
ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය
හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
195
295
296
සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය
වාණිජ දෙපාර්තමේන්තුව
ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහත්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
108
202
308
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
තැපැල් දෙපාර්තමේන්තුව
135
293
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
140 කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහඅටවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
103
211
222
223
224
225
320
325
ආරක්ෂක අමාත්‍යාංශය
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
පොලිස් දෙපාර්තමේන්තුව
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව
160
283
291
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහනවවැනි වෙන් කළ දිනය අදයි. 102 සහ 240 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
102
238
239
240
241
242
243
244
245
246
247
248
249
250
251
280
323
324
329
333
මුදල් අමාත්‍යාංශය
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
ජාතික අයවැය දෙපාර්තමේන්තුව
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රේගුව
සුරාබදු දෙපාර්තමේන්තුව
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
තක්සේරු දෙපාර්තමේන්තුව
ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව
නීති කටයුතු දෙපාර්තමේන්තුව
කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව
කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය

 කාරක සභා අවස්ථාවේ විවාදය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks