කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා දින දහසයක (16) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම 2021 දෙසැම්බර් මස 10 වැනිදා පැවැත්වෙනු ඇත.

කාරක සභාවේ දී ඉදිරිපත් කරන සංශෝධන
කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා දින දහසයක (16) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම 2021 දෙසැම්බර් මස 10 වැනිදා පැවැත්වෙනු ඇත.
විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | ආයතනය |
---|---|
1
2 4 5 6 7 8 9 10 11 13 16 17 18 19 20 21 22 25 |
අතිගරු ජනාධිපති
අග්‍රාමාත්‍ය කාර්යාලය උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු අමාත්‍ය මණ්ඩල කාර්යාලය රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය අධිකරණ සේවා කොමිෂන් සභාව ජාතික පොලිස් කොමිෂන් සභාව පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මුදල් කොමිෂන් සභා කාර්යාලය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය මැතිවරණ කොමිෂන් සභාව ජාතික විගණන කාර්යාලය පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය සීමා නිර්ණය කොමිෂන් සභාව |
විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි. 101 සහ 130 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
101
201 202 203 204 206 208 209 |
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව |
401
207 |
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව |
130
236 253 |
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව |
420
312 313 314 315 316 317 318 319 321 |
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
බස්නාහිර පළාත් සභාව මධ්‍යම පළාත් සභාව දකුණු පළාත් සභාව උතුරු පළාත් සභාව වයඹ පළාත් සභාව උතුරු මැද පළාත් සභාව ඌව පළාත් සභාව සබරගමුව පළාත් සභාව නැගෙනහිර පළාත් සභාව |
විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වැනි වෙන් කළ දිනය අදයි. 112 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
112 | විදේශ අමාත්‍යාංශය |
419 | කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය |
105
210 211 308 |
ජනමාධ්‍ය අමාත්‍යාංශය
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තැපැල් දෙපාර්තමේන්තුව |
විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව්වැනි වෙන් කළ දිනය අදයි. 118, 427, 198 සහ 429 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
118
285 |
කෘෂිකර්ම අමාත්‍යාංශය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
407 | පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
426
281 |
කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව |
427 292 |
පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව |
198
282 |
වාරිමාර්ග අමාත්‍යාංශය
වාරිමාර්ග දෙපාර්තමේන්තුව |
428 | මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
429 | ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි. 135 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
135 | වැවිලි අමාත්‍යාංශය |
410 293 |
සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් වතු ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව |
431 | පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය |
432 293 |
උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
122
286 287 288 327 |
ඉඩම් අමාත්‍යාංශය
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව |
විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි. 119 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
119 | විදුලිබල අමාත්‍යාංශය |
406 | සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
115 | බලශක්ති අමාත්‍යාංශය |
විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි. 111 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
111 | සෞඛ්‍ය අමාත්‍යාංශය |
416
220 |
දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය
ආයුර්වේද දෙපාර්තමේන්තුව |
423 | ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය |
441
216 |
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
සමාජ සේවා දෙපාර්තමේන්තුව |
විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි. 126, 403 සහ 421 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
126
212 213 214 |
අධ්‍යාපන අමාත්‍යාංශය
විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව |
403
217 |
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව |
404
335 |
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව |
421
215 |
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව |
422 | දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය |
විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ නවවැනි වෙන් කළ දිනය අදයි. 166 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
176
336 |
වරාය හා නාවික අමාත්‍යාංශය
වෙළඳ නාවික ලේකම් කාර්යාලය |
434 | ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
166 | ජල සම්පාදන අමාත්‍යාංශය |
433
332 |
ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව |
විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දසවැනි වෙන් කළ දිනය අදයි. 442, 255, 256, 257, 258, 259, 260, 261, 262, 263, 264, 265, 266, 267, 268, 269, 270, 271, 272, 273, 274, 275, 276, 277, 278, 279 සහ 189 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
103
222 223 224 320 325 334 |
ආරක්ෂක අමාත්‍යාංශය
ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව |
442
226 254 304 |
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව |
409
255 256 257 258 259 260 261 262 263 264 265 266 267 268 269 270 271 272 273 274 275 276 277 278 279 |
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල |
189
225 |
මහජන ආරක්ෂක අමාත්‍යාංශය
පොලිස් දෙපාර්තමේන්තුව |
445 | ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශය |
විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි. 117 සහ 114 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
117 | මහාමාර්ග අමාත්‍යාංශය |
435 | ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය |
114
306 |
ප්‍රවාහන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව |
436 307 |
වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව |
193
221 |
කම්කරු අමාත්‍යාංශය
කම්කරු දෙපාර්තමේන්තුව |
412 | විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය |
විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි. 123, 415, 417 සහ 437 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
123
311 |
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව |
411 | නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය |
415
309 310 |
ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව |
417 | වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය |
443
291 |
වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව |
159
322 |
සංචාරක අමාත්‍යාංශය
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව |
437 | ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහතුන්වැනි වෙන් කළ දිනය අදයි. 160, 161, 424 සහ 151 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
160 | පරිසර අමාත්‍යාංශය |
161 | වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය |
424
283 284 294 |
වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව |
151
290 |
ධීවර අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව |
405 | විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය |
විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි. 149, 439, 408, 116 සහ 438 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
149 | කර්මාන්ත අමාත්‍යාංශය |
439
303 |
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව |
440 | මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය |
408 | වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
116
295 298 299 300 |
වෙළඳ අමාත්‍යාංශය
වාණිජ දෙපාර්තමේන්තුව මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව |
438
301 302 |
සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්) සමූපකාර සේවක කොමිෂන් සභාව |
විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි. 110, 418, 194 සහ 186 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
110
205 228 229 230 231 233 234 235 |
අධිකරණ අමාත්‍යාංශය
මහා භාරකාර දෙපාර්තමේන්තුව අධිකරණ පරිපාලනය නීතිපති දෙපාර්තමේන්තුව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව |
418
232 326 |
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව |
194
219 328 |
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව |
402 | ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
186
227 |
තාක්ෂණ අමාත්‍යාංශය
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව |
444 | ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
169
280 |
සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය
ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව |
විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහසයවැනි වෙන් කළ දිනය අදයි. 240, 413 සහ 241 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
---|---|
104
237 251 252 333 |
ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව තක්සේරු දෙපාර්තමේන්තුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය |
102
238 239 240 242 243 244 245 246 247 248 249 250 296 297 323 324 329 |
මුදල් අමාත්‍යාංශය
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව නීති කටයුතු දෙපාර්තමේන්තුව කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව |
413
241 |
මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව |
414
331 |
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව |