02

E   |     |  

2009 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි. 1 සහ 105 යන ශීර්ෂයන්ට පමණක් සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
1
2
3
4
5
6
7
8
11
12
13
14
15
16
17
18
19
20
21
22
අතිගරු ජනාධිපතිතුමා
අග්‍රාමාත්‍ය කාර්යාලය
උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු
අමාත්‍ය මණ්ඩල කාර්යාලය
පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
අධිකරණ සේවා කොමිෂන් සභාව
ජාතික පොලිස් කොමිෂන් සභාව
පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය‍
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
මැතිවරණ දෙපාර්තමේන්තුව
විගනකාධිපති
පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමාගේ කාර්යාලය
මුදල් කොමිෂන් සභාව
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
105
218
305
ජාතිය ගොඩනැඟීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන
සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව

2009 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි. පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
112 විදේශ කටයුතු
151 විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන
127
221
කම්කරු සබඳතා හා මිනිස් බල
කම්කරු දෙපාර්තමේන්තුව

2009 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වැනි වෙන් කළ දිනය අදයි. 219 සහ 107 යන ශීර්ෂයන්ට පමණක් සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
136
219
294
322
ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව
107 සංචාරක

2009 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හතරවැනි වෙන් කළ දිනය අදයි.පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
119 විදුලිබල හා බලශක්ති
115 ඛනිජ තෙල් හා ඛනිජ සම්පත් සංවර්ධන

2009 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි. 214 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
126
212
213
අධ්‍යාපන
විභාග දෙපාර්තමේන්තුව
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
171
214
උසස් අධ්‍යාපන
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

2009 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි. 116 සහ 167 යන ශීර්ෂයන්ට පමණක් සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
132 ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන
116
297
298
299
300
301
302
වෙළඳ, අලෙවි සංවර්ධන, සමූපකාර හා පාරිභෝගික සේවා
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලය
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්)
සමූපකාර සේවක කොමිෂන් සභාව
167
295
අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු
වාණිජ දෙපාර්තමේන්තුව

2009 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි. 160, 284 සහ 113 යන ශීර්ෂයන්ට පමණක් සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
160
283
284
පරිසර හා ස්වාභාවික සම්පත්
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
113 වරාය හා ගුවන් සේවා

2009 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි. 118 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
152
282
වාරිමාර්ග හා ජල කළමනාකරණ
වාරිමාර්ග දෙපාර්තමේන්තුව
153
286
287
288
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව
ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
මැනුම් දෙපාර්තමේන්තුව
118
281
285
289
කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

2009 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි. 118 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
123
311
නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව
125 නිවාස හා පොදු පහසුකම්
166 ජලසම්පාදන හා ජලාපවාහන
122
210
211
ජනමාධ්‍ය හා තොරතුරු
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
ආණ්ඩුවේ මුද්‍රණාලයාධිපතිගේ දෙපාර්තමේන්තුව

2009 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහවැනි වෙන් කළ දිනය අදයි. පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
135
293
වැවිලි කර්මාන්ත
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
139
290
291
ධීවර හා ජලජ සම්පත්
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව

2009 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි. 145 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
145 නැවත පදිංචි කිරීම හා ආපදා සහන සේවා
106
304
ආපදා කළමනාකරණ හා මානව හිමිකම්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

2009 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි. 121 සහ 253 යන ශීර්ෂයන්ට පමණක් සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
117 මහා මාර්ග හා මාර්ග සංවර්ධන
114
306
307
ප්‍රවාහන
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
130
321
312
313
314
315
316
317
318
319
පළාත් පාලන හා පළාත් සභා
නැගෙනහිර පළාත් සභාව
බස්නාහිර පළාත් සභාව
මධ්‍යම පළාත් සභාව
දකුණු පළාත් සභාව
උතුරු පළාත් සභාව
වයඹ පළාත් සභාව
උතුරු මැද පළාත් සභාව
ඌව පළාත් සභාව
සබරගමුව පළාත් සභාව
121
253
254
255
256
257
258
259
260
261
262
263
264
265
266
267
268
269
270
271
272
273
274
275
276
277
278
279
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - යාපනය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මන්නාරම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - වවුනියාව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මුලතිව්
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - කිලිනොච්චි
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මඩකලපුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - ත්‍රිකුණාමලය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල

2009 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහතුන්වැනි වෙන් කළ දිනය අදයි. පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
111 සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ

2009 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහතර වැනි වෙන් කළ දිනය අදයි. 103 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව විසින් ද බහුතර ඡන්ද 105 කින් සභාව විසින් ද සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
103
320
325
222
223
224
225
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
පොලිස් දෙපාර්තමේන්තුව
161
226
227
අභ්‍යන්තර පරිපාලන
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

2009 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස් වැනි වෙන් කළ දිනය අදයි. 101, 142, 134 සහ 220 යන ශීර්ෂයන්ට පමණක් සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
101
201
202
203
204
205
ආගමික කටයුතු හා සදාචාර වර්ධන
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව
හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
මහා භාරකාර දෙපාර්තමේන්තුව
142
206
207
208
209
සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
ජාතික ලේඛණාරක්ෂණ දෙපාර්තමේන්තුව
172 අතිරේක වැවිලි භෝග සංවර්ධන
168 ජනතා වතු කළමනාකරණ හා සංවර්ධන
140
292
පශු සම්පත් සංවර්ධන
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
163 තරුණ අභිවෘද්ධි හා සමාජ ආර්ථීක සංවර්ධන
156 තරුණ කටයුතු
149
303
කර්මාන්ත සංවර්ධන
පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව
128 ග්‍රාමීය කර්මාන්ත හා ස්වයංරැකියා ප්‍රවර්ධන
169
309
310
ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා
ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව
රජයේ කර්මාන්ත ශාලාව
143 පාර්ලිමේන්තු කටයුතු
104
280
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ
විදේශාධාර හා අයවැය අධීක්ෂණ දෙපාර්තමේන්තුව
108
308
තැපැල් හා විදුලි සංදේශ
තැපැල් දෙපාර්තමේන්තුව
129
215
වෘත්තීය හා කාර්මික පුහුණු
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
133 විද්‍යා හා තාක්ෂණ
110
228
229
230
231
232
233
234
235
අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ
අධිකරණ පරිපාලනය
නීතිපති දෙපාර්තමේන්තුව
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව
බන්ධනාගාර දෙපාර්තමේන්තුව
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්
නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව
134
236
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා ජාතික ඒකාබද්ධතා
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
124
216
සමාජ සේවා හා සමාජ සුභසාධන
සමාජ සේවා දෙපාර්තමේන්තුව
120
217
ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
164 ප්‍රජා සංවර්ධන හා සමාජ විෂමතා දුරලීමේ
138
220
දේශීය වෛද්‍ය
ආයුර්වේද දෙපාර්තමේන්තුව

2009 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහසය වැනි වෙන් කළ දිනය අදයි. 240 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
102
296
237
238
239
240
241
242
243
244
245
246
247
248
249
250
251
252
323
324
මුදල් හා ක්‍රම සම්පාදන
ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
ජාතික අයවැය දෙපාර්තමේන්තුව
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
වෙළෙඳ තීරුබදු සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රේගුව
සුරාබදු දෙපාර්තමේන්තුව
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
තක්සේරු දෙපාර්තමේන්තුව
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව
නීති කටයුතු දෙපාර්තමේන්තුව
කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks