වැඩබලන මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා 2010 වර්ෂය සඳහා වූ අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අද දින පැය 1400 ට ආරම්භ වූ 'අයවැය කථාව' පැය 1605 දක්වා පැවැත්විණි.
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් අයවැය කථාව භාෂා තුනෙන් ම ලබා ගත හැකිය. .