දෙවැනි වර කියවීමේ විවාදය 2010 ජූනි 30 වැනිදා සිට 2010 ජූලි 03 වැනිදා දක්වා දින හතරක කාලයක් පුරා පැවැත්වෙන අතර දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම 2010 ජූලි 03 වැනිදා පැවැත්වෙනු ඇත.
|
දෙවැනි වර කියවීමේ විවාදය
(වෙන් කළ දින ගණන 04) |
2010.06.30 (බදාදා) |
| 2010.07.01 (බ්‍රහස්පතින්දා) |
| 2010.07.02 (සිකුරාදා) |
| 2010.07.03 (සෙනසුරාදා) |
දෙවැනි වර කියවීමේ විවාදය සඳහා රැස්වීම් වේලාවන්
|
| වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 |
| දෙවැනි වර කියවීමේ විවාදය |
පෙ.ව. 10.30 සිට ප.ව. 09.00 |
| සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව |
ප.ව. 09.00 සිට ප.ව. 09.30 |
දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන දින රැස්වීම් වේලාවන්
|
| වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 09.00 සිට පෙ.ව. 10.00 |
| දෙවැනි වර කියවීමේ විවාදය |
පෙ.ව. 10.00 සිට ප.ව. 06.00 |
| දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම |
ප.ව. 06.00 |
*මෙම දිනයන්හි දිවා භෝජන විවේකය නැත