02

E   |     |  

2010 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි. 105 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
1
2
3
4
5
6
7
8
11
12
13
14
15
16
17
18
19
20
21
22
229
230
අතිගරු ජනාධිපතිතුමා
අග්‍රාමාත්‍ය කාර්යාලය
උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු
අමාත්‍ය මණ්ඩල කාර්යාලය
පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
අධිකරණ සේවා කොමිෂන් සභාව
ජාතික පොලිස් කොමිෂන් සභාව
පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය‍
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
මැතිවරණ දෙපාර්තමේන්තුව
විගනකාධිපති
පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමාගේ කාර්යාලය
මුදල් කොමිෂන් සභාව
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
නීතිපති දෙපාර්තමේන්තුව
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
105
218
284
294
305
322
ආර්ථික සංවර්ධන (සංශෝධනය පරිදි සම්මත විය)
සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව
103
222
223
224
225
226
227
320
325
රාජ්‍ය ආරක්ෂක
ශ්‍රී ලංකා යුද හමුදාව
ශ්‍රී ලංකා නාවික හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
පොලිස් දෙපාර්තමේන්තුව
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සඳහා බෙදීමක් ඉල්ලන ලදුව එය වැඩි ඡන්ද 125 කින් සම්මත විය. අමාත්‍යාංශයට පක්ෂව ඡන්ද 132 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 7 ක් ප්‍රකාශ විය.
113
291
වරාය හා ගුවන් සේවා
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
117 මහා මාර්ග
101
201
202
203
204
205
බුද්ධ ශාසන හා ආගමික කටයුතු
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව
හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
මහා භාරකාර දෙපාර්තමේන්තුව
142
206
207
208
209
ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
ජාතික ලේඛණාරක්ෂණ දෙපාර්තමේන්තුව

2010 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි. පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සංශෝධන රහිතව සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
126
212
213
අධ්‍යාපන
විභාග දෙපාර්තමේන්තුව
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
171
214
උසස් අධ්‍යාපන
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
136
219
ක්‍රීඩා
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව
156
215
යෞවන කටයුතු
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
143 පාර්ලිමේන්තු කටයුතු
173 රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ
130
321
312
313
314
315
316
317
318
319
පළාත් පාලන හා පළාත් සභා
නැගෙනහිර පළාත් සභාව
බස්නාහිර පළාත් සභාව
මධ්‍යම පළාත් සභාව
දකුණු පළාත් සභාව
උතුරු පළාත් සභාව
වයඹ පළාත් සභාව
උතුරු මැද පළාත් සභාව
ඌව පළාත් සභාව
සබරගමුව පළාත් සභාව
121
253
254
255
256
257
258
259
260
261
262
263
264
265
266
267
268
269
270
271
272
273
274
275
276
277
278
279
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතලේ
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - නුවරඑළිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මාතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හම්බන්තොට
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - යාපනය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මන්නාරම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - වවුනියාව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මුලතිව්
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - කිලිනොච්චිය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - මඩකලපුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අම්පාර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කච්චේරිය - ත්‍රිකුණාමලය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පුත්තලම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුරය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල
134
236
ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව

2010 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි. පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සංශෝධන රහිතව සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
111 සෞඛ්‍ය
138
220
දේශීය වෛද්‍ය
ආයූර්වේද දෙපාර්තමේන්තුව
124
216
සමාජ සේවා
සමාජ සේවා දෙපාර්තමේන්තුව
120
217
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
122
210
211
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
ආණ්ඩුවේ මුද්‍රණාලයාධිපතිගේ දෙපාර්තමේන්තුව
108
308
තැපැල් හා විදුලි සංදේශ
තැපැල් දෙපාර්තමේන්තුව
115 ඛණිජ තෙල් කර්මාන්ත
119 විදුලි බල හා බලශක්ති
114
306
307
ප්‍රවාහන
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
152
282
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ
වාරිමාර්ග දෙපාර්තමේන්තුව
106
304
ආපදා කළමනාකරණ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
166 ජල සම්පාදන හා ජලාපවහන
123
309
310
311
ඉදිකිරීම, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම්
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
රජයේ කර්මාන්ත ශාලාව
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව
145 නැවත පදිංචි කිරීම්

2010 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හතරවැනි වෙන් කළ දිනය අදයි. පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සංශෝධන රහිතව සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
112 විදේශ කටයුතු
127
221
කම්කරු සබඳතා හා ඵලදායීතා ප්‍රවර්ධන
කම්කරු දෙපාර්තමේන්තුව
116
298
300
301
302
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්)
සමූපකාර සේවක කොමිෂන් සභාව
149
295
297
299
303
කර්මාන්ත හා වාණිජ කටයුතු
වාණිජ දෙපාර්තමේන්තුව
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය
පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව
128 සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන
175 රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන
140
292
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
139
290
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
153
286
287
288
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව
ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
මැනුම් දෙපාර්තමේන්තුව
160
283
පරිසර
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
135
293
වැවිලි කර්මාන්ත
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
118
281
285
289
කෘෂිකර්ම
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
110
228
231
233
234
235
අධිකරණ
අධිකරණ පරිපාලනය
ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්
නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව
174
232
326
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
බන්ධනාගාර දෙපාර්තමේන්තුව
ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව
133 තාක්ෂණ හා පර්යේෂණ

2010 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි. පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ කාරක සභාව සහ සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී:-


ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
102
237
238
239
240
241
242
243
244
245
246
247
248
249
250
251
252
280
296
323
324
මුදල් හා ක්‍රමසම්පාදන
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව
මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
ජාතික අයවැය දෙපාර්තමේන්තුව
රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
වෙළෙඳ, තීරුබදු සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රේගුව
සුරාබදු දෙපාර්තමේන්තුව
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
තක්සේරු දෙපාර්තමේන්තුව
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව
විදේශ ආධාර සහ අයවැය පාලන දෙපාර්තමේන්තුව
ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
නීති කටයුතු දෙපාර්තමේන්තුව
විගණන කළමනාකරණ දෙපාර්තමේන්තුව





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks